babala hadanna :'(

Moran123

Member
Oct 15, 2017
151
11
0
mekata mokada ban karanne man Danna kenek innawa mehema prashnayak Hinda mara dukak widinne.
Uge sperms wala aulak. Wife Ge prashnayak na. Wena kenekge sperms deposit karala eyage wife Ge Baden ma lamayek hada gnna puluwan da? Ehema sperm ganiddi donate karana kena gana details Dana Gann puluwan da?
Lankawe meka karanwa da?
Man ahala thiyenawa doctorsla ehema sperms donate karanawa kyala.
Machanlaa joke ekata ganna EPA. Kenekge mulu jiwithema widawana prashnayak meka
 
  • Like
Reactions: ntayya

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    donate කරන උන්ගෙ විස්තර දෙන්නැතුව අැති බං එහෙම දුන්නොත් අවුල්නෙ. ඔව් ඩොනේට් කරන උන් ඉන්නව තමා. big bang theory එක එහෙම පටං ගන්නෙම භෞතික විද්‍යාඥයො දෙන්න sperm දෙන්න යන සීන් එකකිංනෙ. ඒ වගේ උන් donate කරනව ඇති. කොහොමද sheldon වගේ ලමෙක් හැදුනොත්.
     
    • Like
    Reactions: DXB2021

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕක මහලොකු දෙයක්ද බන් අද කාලේ..මෙන්න.



    දරු ඵල නොමැති අඹු සැමියනට දරු සම්පත් ලබා දෙන 20 කාමරය


    ගැහැනියක සිය ජීවිත කාලයේදී ලබන, අවමාන, අපහාස අතුරින් දරුණුම එකක් වන්නේ “වඳ ගැහැනියක” ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගැසීමය. මෙතරම් දියුණු නූතන සමාජයේදී පවා දරු ඵල නොලත් ගැහැනිය දෙස වපර ඇසින් බැලීමට, ඇය කොන්කිරීමට දරන උත්සාහයන් අනන්තය.

    සමාජයේ සුබ කටයුතුවලදී, මෙවැනි කාන්තාවන් හවුල් කර ගැනීමෙන් වැළකීම, සුබ ගමනක් යාමේදී එවැනි කතක් පෙරමගට ඒනම් ඇය මගහැර ගමන් කිරීම වැනි ඉපැරණි බමුණු ආකල්ප මත පදනම් වූ කොන් කිරීම්ද අප සමාජයේ සුලබය.

    දරුවකු පිළිසිඳ ගැනීම ප්‍රමාදවීම නිසා සමාජයෙන්, සැමියාගේ මවගෙන්, එම පාර්ශ්වයෙන් එල්ලවන අවලාද, වෙනස්කම්, ප්‍රශ්න කිරීම් හමුවේ එවැනි කාන්තාවන් අසරණ වන තරම කොයි තරම් දැයි කිව යුතු නැත. දරුවකු ප්‍රමාද වන විට විවාහ ජීවිතය ඉරිතලමින්, සැමියාගේ පවා දෝෂ දර්ශනයට ලක්වන අහිංසක කාන්තාවෝ සමාජයේ දී අපට සුලබව හමුවෙති. අමනාපකම්, කෙනහිලිකම්වලින් ඇරඹෙන පවුල් වියවුල්, වාග් ප්‍රහාර, ගුටිබැට පූජාවන් බවට පත්වන්නට එතරම් කාලයක් ගතවන්නේ නැත. ජීවිතය තොර කර ගන්නට තරමේ ආවේගයන්ගෙන් පෙළෙන, කඳුළු සයුරුවල කිමිදෙන මොවුන්ගේ විවාහ ජීවිත කඩාකප්පල් වන අවස්ථාද බොහොමයකි.

    මෙවැනි අනේකවිධ දුක් ගැහැටවලින් බැට කන, අසරණ අහිංසක කාන්තාවන්ගේ දුක් ගින්දර නිවා දමන්නට සිසිල් දිය දහරක් වන්නට පෙරුම් පුරන උතුම් මිනිස් කණ්ඩායමක් පසුගියදා අපට මුණගැසිණි. ඒ බොරැල්ල කාසල් රෝහ‍ලේ, විස්සේ කාමරයේදීය.
    වටින් පිටින් අසා දැනගත් තොරතුරුවලට අනුව අප ඔවුන් සොයාගියේ එහිදී සිදුවන සේවාවන් පිළිබඳව දැන කියාගන්නටය. එම කණ්ඩායමට මූලිකව පණ දෙන්නී වෛද්‍ය චම්පා නන්දනී මහත්මිය ඒ සඳහා ඉදිරිපත් වූයේ ඉතා දැඩි ලෙන්ගතු බවකිනි.

    “දරුපල අඩුවීම, මඳ සරුභාවය කියන තත්ත්වය අපට සුලභවම දකින්නට ලැබෙන දෙයක්. විවිධ මානසික, ශාරීරික වගේම පාරිසරික හේතු තමයි මේකට මුල් වෙලා තියෙන්නෙ. මේ ගැටලුව දිහා තවමත් සමාජය බලන්නෙ හරි අමුතු විදියකට. දරුවකු ප්‍රමාදවීම ගැන නිතරම ඔවුන් දකින්නෙ එම කාන්තාවගේ වරදක් විදියට. නමුත් දරුවකු පිළිසිඳ ගන්න කාන්තාවගේ නිරෝගී බව වගේම පිරිමියාගේ ශුක්‍රවල ශක්තියත් එක වගේම බලපාන බව ඔවුන් තේරුම් ගන්නෙ නැහැ. ඉතින් මේ සායනයෙන් මේ වගේ දරුවන් ප්‍රමාද වන අයට උදව් උපකාර කිරීම, උපදේශනයෙන් ඇරඹෙන ප්‍රතිකාර පද්ධතිය ශුක්‍රාණු තැන්පත් කිරීම් (IUI) දක්වාම අපි සිදුකරනවා.” ඇය දිගටම විස්තර කළාය. මෙයට යොමුවන ආකාරය ගැන ඇය පළ කළේ මෙවැනි අදහසකි.

    “මේකට කිසිම වෛද්‍යමය යොමු කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මෙවැනි ගැටලුවක් තියෙන ඕනෑම යුවළකට පුළුවන් අපේ සායනයට එන්න. සායනය සතියේ දින 5 තුළම උදේ 8.00 – 12.00 දක්වා පැවැත්වෙනවා. අවම තරමින් උදේ 7.30 වන විට වත් පැමිණ ලියාපදිංචි වීම තමයි කරන්න ඕනේ. ඒ වගේම මේ ගැටලුව තියෙන සැමියා සහ බිරිඳ යන දෙදෙනාම අනිවාර්යයෙන්ම පැමිණිය යුතු බවත් කියන්න ඕන.

    “අපි වෙත යොමුවෙන බහුතරයක් කාන්තාවන් මෙම ගැටලුව නිසා සමාජයෙන් එල්ල වන පීඩනය හින්ද හෙම්බත්වෙලා. ඒ හැමෝම වගේ දරුණු විදියට මානසික ආතති තත්ත්වයෙන් පෙළෙන බව අපි හඳුනාගෙන තියෙන දෙයක්. ඔවුන් බොහෝ දෙනෙක් අපි ළඟට එන්නෙ ඇඬූ කඳුළින් ඒ දුක අහන්න, ඒ අයට හැකි හැම උපකාරයක්ම කරන්න මේ වෛද්‍ය කණ්ඩායම වගේම හෙද නිලධාරිනියන්, සෙසු සේවක සේවිකාවන් හැමෝම සැදී පැහැදී ඉන්න බවත්, කියන්නම ඕනෙ. ඒ අයට සවන් දීලා, ගැටලු හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කරනවා. කියන්නත් සතුටුයි අපි ළඟට එන
    90 කට පමණ උපදේශන ප්‍රතිකාර පද්ධතියකින් පසු ඉතා සාර්ථක ලෙස පිළිසිඳ ගැනීම් සිදුවුණු බව. ඒ අයගේ ජීවන රටාවල සුළු සුළු වෙනස්කම් ඇතිකරලා, ආගම ධර්මය දෙසට ඒ අය නැඹුරු කිරීම, මගින් අතිසාර්ථක ප්‍රතිඵල අපි අත්දැකලා තියෙනවා. මෛත්‍රිය වඩන්න. ආගමානුකූල ජීවිතයට හුරු කරවීම, වගේ දේවලින් ඒ අය මුළු ජීවිතයම වෙනස්කර ගන්නවා. පිරිමි අයව වැරදි පුරුදුවලින් අත්මුදවල යහපත් මාර්ගවලට යොමු කිරීම මගිනුත් මේ වගේ ගැටලු ඉතා සාර්ථකව විසඳගන්න පිළිවන්.”

    “තවත් කොටසකට ඖෂධ ප්‍රතිකාරවලින් පසුව සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඉන් පසුව අපි ධාතු තැන්පත් කිරීමකට යොමු කරනවා. පෞද්ගලික ක්ෂේත්‍රයේ මේ සඳහා ඉතා ඉහළ මිල ගණන් ගෙවිය යුතු නිසා දුප්පත් පවුල්වල අය මේ සඳහා යොමු වන්නේ නැහැ. නමුත් අපි මේ සේවය ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමි‍ලේ. මෙහිදී භාවිත කරන සුළු උපකරණ සඳහා නම් සුළු මුදලක් වැය කළ යුතු වෙනවා. නමුත් හුඟක්ම දුගී කෙනෙකුට නම්, ඒ සඳහා අනුග්‍රහයෙකු සොයාදීමටත් අපි කටයුතු කරනවා”

    හුඟ දෙනෙක් නොදැනුවත්කම නිසා නිෂ්ඵල අවිද්‍යාත්මක ප්‍රතිකාරවලට මුදල් කන්දරාවක් නැති කරලා හොඳ වයස පහුකර ගන්නවා. ඉතින් අපි කියන්නෙ ප්‍රමාද නොකර නිසි නිවැරදි ප්‍රතිකාරවලට යොමුවෙන්න කියලයි” ඇය කතාව නිම කළේ එසේ කියමිනි.
    දරුවකු නැති සොවින් විඳවන ළඳකගේ සිත සැනසවීම, මවක් වීමට උදව් කිරීම සැබවින්ම මහා පුණ්‍ය කර්මයකි. එයට සැබෑ උවමනාවකින් කැපවීමකින් දායක වන මේ පිරිස සැබෑම පින්වන්තයන් යැයි මට සිතේ. මෙවැනි ගැටලුවකින් පෙළෙන කෙනෙකු ගැන ඔබ දන්නේ නම් ඒ අය මෙම ස්ථානයට යොමුකරන්න. එමගින් ඔබටත් ඒ පුණ්‍ය කර්මයට දායක විය හැකිය.



    සටහන
    නිර්මලා කුමාරි සේනාරත්න
    Lakbima
     
    Last edited:
    • Like
    Reactions: ntayya

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,037
    677
    113
    PM me. there are ways to improve your sperm
    1st - COQ 10 supp ganna
    2nd - Vitamin E 400 IU + 6G VITamin C
    3rd Val penera Juice everyday morning
    4th Clomid 50MG everyday


    4 month your Sperm will be rock hard.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Channel Dr. VIJITH VIDYABHUSHANA - Ninewells hospital.ape akkata 8yrs lamai htye na ayyage awulak nisa.ayyata beheth dila diposit ekaka kara.hari giya.dan lassana kolu patiyek innawa masa 11
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිප්ලයි එකක් දාන්න ටයිප් කරලත් පරණ ත්‍රෙඩ් සෙට් එක බැලුවා ගිහින්. පස්සේ හිත හදා ගත්තා උඹේ ඉතිහාසේ හොඳ නැති නිසා.
     

    Moran123

    Member
    Oct 15, 2017
    151
    11
    0
    රිප්ලයි එකක් දාන්න ටයිප් කරලත් පරණ ත්‍රෙඩ් සෙට් එක බැලුවා ගිහින්. පස්සේ හිත හදා ගත්තා උඹේ ඉතිහාසේ හොඳ නැති නිසා.
    Mage ithihasen wadak na ban meka mage prashnayk newei. Ubata ona Nam unge ithihase balapan
    History balanna EPA kenekuta udaw karaddi doctor kenek Nam Uba eka danena dawasak Ei Kawada hari
     

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    mekata mokada ban karanne man Danna kenek innawa mehema prashnayak Hinda mara dukak widinne.
    Uge sperms wala aulak. Wife Ge prashnayak na. Wena kenekge sperms deposit karala eyage wife Ge Baden ma lamayek hada gnna puluwan da? Ehema sperm ganiddi donate karana kena gana details Dana Gann puluwan da?
    Lankawe meka karanwa da?
    Man ahala thiyenawa doctorsla ehema sperms donate karanawa kyala.
    Machanlaa joke ekata ganna EPA. Kenekge mulu jiwithema widawana prashnayak meka

    Dr kenek gawata yanna..
    donate karana ayage details denne nehe. adu gane e kenata umbalawa denaganna denneth nehe..
    mama dr lawa nam danne nehe,, karanawa kiyla ahala thiyenwa.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mekata mokada ban karanne man Danna kenek innawa mehema prashnayak Hinda mara dukak widinne.
    Uge sperms wala aulak. Wife Ge prashnayak na. Wena kenekge sperms deposit karala eyage wife Ge Baden ma lamayek hada gnna puluwan da? Ehema sperm ganiddi donate karana kena gana details Dana Gann puluwan da?
    Lankawe meka karanwa da?
    Man ahala thiyenawa doctorsla ehema sperms donate karanawa kyala.
    Machanlaa joke ekata ganna EPA. Kenekge mulu jiwithema widawana prashnayak meka


    යාලුවා ගැන උබට තියෙන කැක්කුම :rofl: ලොල් බොරු ඔව්වා.

    ඔව් ජෝක්ස් නැතුව කියනවා නම් උබ කියපු දේ කරන්න පුලුවන්. Specialist කෙනෙක් හම්බෙන්න කියන්න යාලුවට. උන් සිද්දිය කියයි. ලක්ශ 2 ඉදන් 10 අතර මුදලක් යයි ඔපරේශන් වලට. ගොඩක් දුරට ලක්ශ 2න් 3න් වගේ කරගන්න පුලුවන්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    DNA අවුල් යනවනේ බං. ජාන වෙන කෙනෙක්ගේ. උප්පැන්නේ නම විතරයි. තාත්තාට අයිති වෙන්නේ.
    කෙලින්ම කිව්වොත් ළමයා වෙන කෙනෙක්ගේ.