සුභග පුද්ගලයn gana
එලකිරියනි,
මට project එකක් කරන්න වෙලා සුභග පුද්ගලය ගැන. ඔයාලා දන්න පුද්ගලයෝ ගැන මේකේ සටහනක් දාලා යන්න.සුභග පුද්ගලයන් කියන්නේ කලාතුරකින් බිහිවන අති දක්ශ අයට.මෙයාලා ලංකාව ගත්තොත් ඉන්නේ 2% ක් වගේ
මම දන්න එකෙනෙක් හිටියා අපේ උසස්පෙළ ගනිත පන්තියේ එයා හැමපාර ම test marks 100% ම ගත්තා.එයාගේ නම රුසිරු ගාම්භීර ආරච්චි.
නම දාන්න බැරි උණත් කමක් නෑ ඔයාලා දන්න විස්තර එහෙම දාන්න එයාලගේ දක්ශතා ගැන එහෙම දාන්න.

Last edited: