පහල link එකේ තියෙන පින්තූරය අරගෙන තියෙන්නේ ක්වොන්ටම් තාක්ෂනයෙන්. බිලියන 24.9 ක pixel ධාරිතාවයක් මේ පින්තුරයේ තියෙනවලු.:shocked: ඔයාලට මේක zoom කරලා කරලම එපා වේවි. පාරේ යන එන මිනිස්සුන්ගේ මුනවල්, වාහන වල license plate වුනත් zoom කරලා කියවන්න පුළුවන්. චින්නුන්ගේ මිලිටරි තාක්ෂනයේ දියුණුව මේකෙන්...