ගොඩක් අය අලුත් එලකිරියට DARK MODE ඕන කියන නිසා මන් දැනට use කරන extention එක ගැන කියන්න හිතුනා . මේකේ නම DARK READER. ගොඩක් අය දන්නවත් ඇති. ඔයාලට පහල තියෙන ලින්ක් වලින් chrome , firefox දෙකට ලේසියෙන්ම මේ extention එක add කරන්න පුළුවන්. try කරලා බලන්න 
For Chrome : https://chrome.google.com/webstore/detail/dark-reader/eimadpbcbfnmbkopoojfekhnkhdbieeh?hl=en
For Firefox : https://addons.mozilla.org/en-US/firefox/addon/darkreader/
For other browsers : https://darkreader.org/
Screenshots

Last edited: