HNB,COMMERCIAL, SAMPATH BANK USD Account

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    පිටරට වැඩකරන්නේ නැතුව, Passport, flight ticket නැතුව මේ බැංකු වල USD Account එකක් හදපු අය කවුද ඉන්නේ?
    1. මොනවද ඕන letters/documents ?
    2. මුල් deposit එක කීයක් දන්නා ඕනද ? dollar notes විදියටද deposit කරන්න ඕන?
    3. debit card එකක් ගන්න පුලුවන්ද ?

    හදපු අයගේ අත්දැකීම් ටිකක් share කරගමු බලන්න? :yes:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    HNB ඕපන් කරා ඩොලර් 100ක් ඩිපොසිට් කරා USD වලින් එවලේම. කමර්ෂල් 0 බැලන්ස් ඕපන් කරලා දුන්නා.මොකුත්ම ඩොකියුමනට් එකක් ගත්තේ නෑ. ID විතරයි
     
    • Like
    Reactions: anchor14

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ
    RFC account ekak hadanna puluwan.

    NIC eka thibbama ethi. Samahara wita billing proof ekakui, salli ena widiya gena ahai (letter ekak ona wei)

    Minimum deposit $100 (salli walin deposit karanna ba lankawe indan)

    Debit card ekak ganna puluwan.

    Mekedi wenne ewana salli USD widiyata deposit wenawa, ewa gannakota edata thiyena rate ekta rupiyal walin hambenawa
     
    Last edited:
    • Like
    Reactions: anchor14

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    HNB ඕපන් කරා ඩොලර් 100ක් ඩිපොසිට් කරා USD වලින් එවලේම. කමර්ෂල් 0 බැලන්ස් ඕපන් කරලා දුන්නා.මොකුත්ම ඩොකියුමනට් එකක් ගත්තේ නෑ. ID විතරයි

    hnb eke dollar 100 deposit kre cash widiyatada? debit card ekath a velavema hadaganna puluwnda?
    thanks bro !
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    Minimum deposit $100 (salli walin deposit karanna ba lankawe indan)

    thanks bro!
    mn hnb ekata gihin ahuwama kiwwa cash widiyata dollar 100k genna ona kiyala. exhchange kraganna thankin dollar note ganna hitiye. passe vade atharuna.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ගත්තෙ BOC එකෙන්. ක්ලයන්ට් කෙනෙක්ගෙන් සර්විස් ලෙටර් එකක් දුන්න. උන් කිව්වෙ නම් Valid Passport එකක් & Service Letter එකක් අත්‍යාවශ්‍යයි කියල. මට පාස්පෝට් එකක් තිබ්බෙ නැති නිසා තැන් කිහිපයකටම කතා කරල මට ඉස්සර ඉඳන්ම සල්ලි එනව කියල පෙන්නල හෙඩ් ඔෆිස් එකෙන් ඇපෲ එකක් අරගෙන තමයි අකවුන්ට් එක හදල දුන්නෙ.0 Balance Open වුණේ. දැන් නම් නීති ලිහිල් කරලද දන්නෙ නෑ බං:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: anchor14

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    RFC account හදන එකේ වාසි මොනාද? මම fiverr එකෙන් withdraw කරන සල්ලි RFC account එකට USD විදිහට ගෙන්න ගන්න පූලුවන්ද Payoneer හරහා? ඒවා USD විදිහටම spend කරන්න පුලුවන්ද FB ads වලට එහෙම?
     
    • Like
    Reactions: anchor14

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    matath ekak hada ganna oni,man gawa USD tikak thiyenawa.apita apahu USD walinma oni wunoth ganna puluwanda,api travel karana welawakata ehema?
     
    • Like
    Reactions: anchor14

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    HNB ඕපන් කරා ඩොලර් 100ක් ඩිපොසිට් කරා USD වලින් එවලේම. කමර්ෂල් 0 බැලන්ස් ඕපන් කරලා දුන්නා.මොකුත්ම ඩොකියුමනට් එකක් ගත්තේ නෑ. ID විතරයි

    is it possible to do this with online banking ? what are the benefits ?
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    මම ගත්තෙ BOC එකෙන්. ක්ලයන්ට් කෙනෙක්ගෙන් සර්විස් ලෙටර් එකක් දුන්න. උන් කිව්වෙ නම් Valid Passport එකක් & Service Letter එකක් අත්‍යාවශ්‍යයි කියල. මට පාස්පෝට් එකක් තිබ්බෙ නැති නිසා තැන් කිහිපයකටම කතා කරල මට ඉස්සර ඉඳන්ම සල්ලි එනව කියල පෙන්නල හෙඩ් ඔෆිස් එකෙන් ඇපෲ එකක් අරගෙන තමයි අකවුන්ට් එක හදල දුන්නෙ.0 Balance Open වුණේ. දැන් නම් නීති ලිහිල් කරලද දන්නෙ නෑ බං:rolleyes::rolleyes::rolleyes:

    appa ehmada. hena gemak deela neda. mage funds thiyenne paypal wala. debit card wlin witri mehe bank account wlta witdraw krnna puluwan. boc debit card wlata bari nisa mn boc rfc hadana eka gana vadiya baluwenaa mchn. payoneer wge nan baya nathuwa kiyaana puluwan lankawata support nisa. paypal wge proof pennana ona vunoth lesi naa. :(
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    RFC account හදන එකේ වාසි මොනාද? මම fiverr එකෙන් withdraw කරන සල්ලි RFC account එකට USD විදිහට ගෙන්න ගන්න පූලුවන්ද Payoneer හරහා? ඒවා USD විදිහටම spend කරන්න පුලුවන්ද FB ads වලට එහෙම?

    usd widiyatama deposit krla thiyaganna puluwan nisa lkr eka inflate vunath prashnayak naa. oya withdraw krana dawse eda rate eka anuwa oyata rupiyal walin withdraw krnna puluwan. issarahata corona case ekka monawa wewida dannane. eki math baluwe usd ekak open krla save krnna. fb add gana nan danna mcho.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,482
    6,154
    113
    HNB ඕපන් කරා ඩොලර් 100ක් ඩිපොසිට් කරා USD වලින් එවලේම. කමර්ෂල් 0 බැලන්ස් ඕපන් කරලා දුන්නා.මොකුත්ම ඩොකියුමනට් එකක් ගත්තේ නෑ. ID විතරයි

    මමත් සම්පත් එකේ USD Account එකක් Open කළා 0 Balance. USD Cash Deposit කරන්න බෑ කියලයි කීවෙ. මගෙ අතෙත් USD Cash ටිකක් තියෙනව. HNB Tryකරල බලන්න ඕනි එහෙනම්
     
    Last edited:
    • Like
    Reactions: anchor14

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    මමත් සම්පත් එකේ USD Account එකක් Open කළා 0 Balance. USD Cash Deposit කරන්න බෑ කියලයි කීවෙ. මගෙ අතෙත් USD Cash ටිකක් තියෙනව. HNB Tryකරල බලන්න ඕනි එහෙනම්

    sampath eke documents illanwada? A usd account ekata wenama debit card ekak hadaganna puluwnda?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    appa ehmada. hena gemak deela neda. mage funds thiyenne paypal wala. debit card wlin witri mehe bank account wlta witdraw krnna puluwan. boc debit card wlata bari nisa mn boc rfc hadana eka gana vadiya baluwenaa mchn. payoneer wge nan baya nathuwa kiyaana puluwan lankawata support nisa. paypal wge proof pennana ona vunoth lesi naa. :(
    මචං මම හරියටම දන්නෙ නෑ. PayPal වල Direct USD Withdraw Support කරනවද? Payoneer වල නම් 2%ක් කැපෙනව USD වලින්ම එනව.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    RFC account හදන එකේ වාසි මොනාද? මම fiverr එකෙන් withdraw කරන සල්ලි RFC account එකට USD විදිහට ගෙන්න ගන්න පූලුවන්ද Payoneer හරහා? ඒවා USD විදිහටම spend කරන්න පුලුවන්ද FB ads වලට එහෙම?

    usd widiyatama deposit krla thiyaganna puluwan nisa lkr eka inflate vunath prashnayak naa. oya withdraw krana dawse eda rate eka anuwa oyata rupiyal walin withdraw krnna puluwan. issarahata corona case ekka monawa wewida dannane. eki math baluwe usd ekak open krla save krnna. fb add gana nan danna mcho.
    NRFC & RFC දෙකේ වෙනස මම හිතන විදියට අපිට USD විදියට සල්ලි තියාගෙන ඉන්න පුලුවන්. ඒ වගේම අපිට ඕන වෙලාවක රුපියල් වලට දැන් පවතින රේට් එකට කන්වර්ට් කරන්න පුලුවන් ඒත් RFC වල ඩොලර් වලින්ම පිට රටට ආයිත් සල්ලි යවන්න බෑ. ඔන්ලයින්ෂොපිං කරන්න වගේ සීන් බෑ ලංකාවෙ ඇතුලෙ විතරයි ගණුදෙනු කරන්න පුලුවන් ඒත් NRFC වල එහෙම නෑ USD වලින්ම පේ කරන්න පුලුවන්. මම දන්න විදියට ඕක තමයි ප්‍රධානම වෙනස. ෂුවර් නෑ :):):)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    usd widiyatama deposit krla thiyaganna puluwan nisa lkr eka inflate vunath prashnayak naa. oya withdraw krana dawse eda rate eka anuwa oyata rupiyal walin withdraw krnna puluwan. issarahata corona case ekka monawa wewida dannane. eki math baluwe usd ekak open krla save krnna. fb add gana nan danna mcho.
    මාත් කොරෝන ලංකාවෙ පටන් ගත්ත කාලෙ ඉඳලම ඩොලර් එකතු කරනව බං තාම එක ඩොලර් එකක්වත් රුපියල් වලට කන්වර්ට් කරේ නෑ. හැබැයි 193ටත් ගිහිල්ල දැන් එක පාරටම 185ට වගේ බැහැල ඒ ගානෙම ස්ටේබල් තියෙනව බං. මටත් හිතාගන්න බැරුව ඉන්නෙ මොනව කරන්නද කියල. ඉස්සරහට මොනව වෙයිද කියිල කිසිම අදහසක් නෑ. අඩු වුණොත් පට්ට අපරාදෙ වැඩි වුණොත් දැන් විත්ඩ්‍රෝ කරොත් අපරාදෙ:lol::lol::lol: දෙලොවක් මැද අතරමං වෙලා:P:P:P
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    මචං මම හරියටම දන්නෙ නෑ. PayPal වල Direct USD Withdraw Support කරනවද? Payoneer වල නම් 2%ක් කැපෙනව USD වලින්ම එනව.

    card eke currnecy type eka anuva thmi theeranaya venne mchn. rfc eke usd balance nisa godak durata usd widiyata withdraw krgnna puluwn wewi.

    NRFC & RFC දෙකේ වෙනස මම හිතන විදියට අපිට USD විදියට සල්ලි තියාගෙන ඉන්න පුලුවන්. ඒ වගේම අපිට ඕන වෙලාවක රුපියල් වලට දැන් පවතින රේට් එකට කන්වර්ට් කරන්න පුලුවන් ඒත් RFC වල ඩොලර් වලින්ම පිට රටට ආයිත් සල්ලි යවන්න බෑ. ඔන්ලයින්ෂොපිං කරන්න වගේ සීන් බෑ ලංකාවෙ ඇතුලෙ විතරයි ගණුදෙනු කරන්න පුලුවන් ඒත් NRFC වල එහෙම නෑ USD වලින්ම පේ කරන්න පුලුවන්. මම දන්න විදියට ඕක තමයි ප්‍රධානම වෙනස. ෂුවර් නෑ :):):)

    elama! thanks.

    මාත් කොරෝන ලංකාවෙ පටන් ගත්ත කාලෙ ඉඳලම ඩොලර් එකතු කරනව බං තාම එක ඩොලර් එකක්වත් රුපියල් වලට කන්වර්ට් කරේ නෑ. හැබැයි 193ටත් ගිහිල්ල දැන් එක පාරටම 185ට වගේ බැහැල ඒ ගානෙම ස්ටේබල් තියෙනව බං. මටත් හිතාගන්න බැරුව ඉන්නෙ මොනව කරන්නද කියල. ඉස්සරහට මොනව වෙයිද කියිල කිසිම අදහසක් නෑ. අඩු වුණොත් පට්ට අපරාදෙ වැඩි වුණොත් දැන් විත්ඩ්‍රෝ කරොත් අපරාදෙ:lol::lol::lol: දෙලොවක් මැද අතරමං වෙලා:P:P:P

    machn uba payoneer neda use krnne. eka nan lankawata support nisa awlk naane. paypal wala salli thiyagena innawa kiyanne wakkade hakuru hanganwa wge wadak. heta samaharavita nagitala baladdi lkr currency ekata card withdrawal disable wela thiyenna puluwan. :( ehema athal thmi aun denne. mechchara kal nan lkr widiayata hari withdraw kara. corona case eken passe math withdraw dammema naa. eth bayayi paypal wla salli thiyagena inna.