1. S

    කෑශ්

    phone එකේ තියන credit කෑශ් කරගන්න පුලුවන් ක්‍රම මොනාද දන්න කෙනෙක් කියන්න..ez cash වලින් පුලුවන්ද? Eg: phone එකේ credit 1000i නම් මට ඒකෙන් 500ක් අයේ කෑශ් කර ගන්න පුලුවන්ද?
  2. S

    රිදී බඩු

    මගේ ලග රීදී බඩු වගයක් තියනවා..විකුනගන්න පුලුවන් තැනක් කියනවද දන්න කෙනෙක්.? කොහොමද ගනන්? 1ග්‍රෑම්?
  3. S

    මැනික් මුදලාලි

    මැනික් මුදලාලි ප්‍රියාන් පුශ්පකුමාර. ඔව් බඩගින්නට ලාඋලු කාලා මුහුදෙන් වතුර බිව්වා කියන කෙනා..මේ මනුස්සයා එන්නෙ අමුතු ලයින් එකක කියලා හිතෙන්නේ මට විතරද..ලංකාවෙ මිනිස්සුන්ගෙ දුප්පත් කම මාකට් කරනවා කියලා හිතෙන්නෙ නැද්ද...එහෙම කියන්න හේතු තියනවා...කිරි පිටි පැක්ට් එකක් හාල් මිටියක් වගේ දෙයක් දීලා...
  4. S

    Insurance revenue licence help

    mama lankawe nemei inne...mage car 1ka use karanne nathi nisa ekata certificate 1k ganna puluwan kiyala rmv web site 1ke dakka. A wage insurance ekath nokara inna puluwan kramayak thiyanawada? Use karanne nathi nisa therumak naha neda.
  5. S

    Colombo mortgage loan help

    කොලබ 1. 15 අතර ඉඩමක් bank 1kata mortgage karanna puluwan aduma perch gana danna knk innawa nm help 1k denna. Perch 1ka 4million wenawa. Watinakama. Danna knk help 1k denna.
  6. S

    ගුවන් ගමන් බලපත්‍ර 2ක්. උප්පැන්න 2ක් එක පුද්&

    ගුවන් ගමන් බලපත්‍ර 2ක්. උප්පැන්න 2ක් එක පුද්& ගුවන් ගමන් බලපත්‍ර 2ක්. උප්පැන්න 2ක් එක පුද්ගලයකුට නම් දෙකකින් තියනවා. එහෙම හදාගන්න පුලුවන් ක්‍රම මොනාද කියලා දන්න කෙනෙක් කියන්න. USA Canada යවන කෙනෙක් ඉන්නවා. Family member knk විදියට යවන්නේ .මට දැන ගන්න ඔනේ බොරුවක් ද? කියලා
  7. S

    Railway cargo

    railway cargo chargers danna knk help 1k denna. 50kg 2ft diga palala usa box 1k. Colombo to galle. Help me guys.
  8. S

    රත්තරං help

    මුදල් හදිස්සියකට මගේ පවුම් 3 මාලය විකුනනවා. ගන්න කෙනෙක් ඉන්නවා නම් හරි මට හොද මිලක් ගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. Colombo අවට.:yes:

    No contents