රත්තරං help

Spaceship

Member
Nov 5, 2017
44
7
0
මුදල් හදිස්සියකට මගේ පවුම් 3 මාලය විකුනනවා. ගන්න කෙනෙක් ඉන්නවා නම් හරි මට හොද මිලක් ගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. Colombo අවට.:yes:
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    raja jewellers eken ahapan, etana gaana hodai tikak
    kohomat oka egollo ganne mama hitana widiyata rattaran wala weight ekata
    ubata alut malayak ganna giyot e ganata ganna beh, service charge ena nisa
    eka nisa ukas karapan