1. Chandy road

    Easy way team tacking online game play Sinhala(How to use teamspeak 3 tutorial)

    ගොඩක් අය දන්නවත් ඇති online game ගහනකොට කොහොමද අනිත් කස්ටියත් එක්ක කතා කරන්ට පුළුවන විදි.එත් දන්නේ නැති අයෙකුට මේ vedo එක බලලා අදහසක් ගන්ට පුලුවන්.https://www.youtube.com/watch?v=FhcqUB2GHM8&t=40s https://youtu.be/FhcqUB2GHM8
  2. Chandy road

    The Chase Game - Demo Released download now

    ලු‍හු‍බැ‍දී‍ම ‍කි‍යන්‍‍නේ ‍ලං‍‍කා‍වේ ‍නිශ්‍‍පා‍දි‍ත ‍දැ‍වැන්‍‍ත ‍සිංහ‍ල ‍ප‍රි‍ග‍ණ‍ක ක්‍රී‍ඩා‍ව‍ක්. ‍‍මන් මුලා වූ මිනිසෙක් සහ ඔහු මුහුන දෙන බියකරු අත්දැකීම් වටා ගෙතුනු පරිගණක ක්‍රීඩාවක්. RAM Studios නම් කණ්ඩායම තමයි මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ. ලුහුබැදීම ක්‍රීඩාව ගැටලුවකින් තොරව ක්‍රීඩා...
  3. Chandy road

    කැමරා කාචයේ සටහන් වූ අත්භුත සිදුවීම් 5ක්

    කැමරා කාචයේ සටහන් වූ අත්භුත සිදුවීම් 5ක් ලෝකයේ විවිධ දෙසින් ලැබු, කැමරා කාචයේ සටහන් වූ අත්භුත සිදුවීම් 5ක් මෙහි ඇතුලත් වේ.https://www.youtube.com/watch?v=OZRmtMUcSE8&t=4s https://youtu.be/OZRmtMUcSE8
  4. Chandy road

    How to Uninstall Call Of duty Modern Warfare Patch Pc 100%

    https://www.youtube.com/watch?v=0UgTL95SiOY&t=26s
  5. Chandy road

    Rs.50 1GB deta

    මේක ගොඩක් වැද ගත් වෙන්නේ online game ගහන අයට.මොකද 2g connecion එකක් මගින් speed එක 100kbs limit වෙලා තියන නිසා. හොදයි මේ සේවාව ලබා දෙන්නේ Hutch සමාගම මගින්.රු 50 කට 1GB deta ප්‍රේමානයක් මේකට්ටිය ලබා දෙනවා.හැබැයි අර කලින් කිව්වා වගේ speed limit කරලා තියෙන්නේ.දුක් වෙන්ට එපා ඒ උනාට...
  6. Chandy road

    ලOකාවෙ කොල්ලන්ගෙ අලුත්ම Game එක Mithuraa

    ලOකාවෙ කොල්ලන්ගෙ අලුත්ම Game එක Mithuraa අපේ කොල්ලන්ගෙ වෑඩ බ්ලන්ට.මෙන්න Game Introduction එක https://www.youtube.com/watch?v=vMFkw5cpKqU
  7. Chandy road

    IDM CRACK කරමු

    ගොඩක් අයට තියන ප්‍රශනයක් තමා Internet Download Manager නිවෑරදිව cRACK කරන්නේ කොහොමද කියලා.මෙන්න හරියටම CRACK කරන විදිහ මේ LINK එකට ගිහින් බලන්ට.100%WORAK https://www.youtube.com/watch?v=kK5Z3aCh7S4
  8. Chandy road

    League of Legends onlin game

    League of Legend Game එක Online Play කරන Game එකක්.ලෝකයේ බොහෝ දෙනෙක් මේ game එක play කරනවා.මෙන්න Game Trail එක https://www.youtube.com/watch?v=cXZqfuJ9Zps මේ Game එක ලොකයේ ගොඩක් අය සෙල්ලන් කරන නිසා මේ Game එකේ නිර්මාතෘ සමාගම වන Riot...

    No contents