League of Legend Game එක Online Play කරන Game එකක්.ලෝකයේ බොහෝ දෙනෙක් මේ game එක play කරනවා.මෙන්න Game Trail එක
මේ Game එක ලොකයේ ගොඩක් අය සෙල්ලන් කරන නිසා මේ Game එකේ නිර්මාතෘ සමාගම වන Riot එක Sever කිහිපයක් හදලා තියනවා.ඒත් ලOකාවේ අපිට මේ Game එක Lag වෙන්නේ නෑතුව සෙල්ලන් කරන්ට Severs 2ක් තියනවා.ඒ EU WEST Sever එක හා Oceania sever එකයි.මේ Sever වලින් ලOකවේ වෑඩිම දෙනෙක් සෙල්ලන් කරන හා අඩුම Ping එකක් තියන sever එක EU WEST sever එකයි.
හොදයි ඔකට්ටිය මේ game එක play කරන්ට කෑමති නම් මුලින්ම Riot එකේ account එකක් හදන් ඉන්ට ඔනෙ.මෙන්න මේ ලින්ක් එකට ගිහින් regishter වෙන්ට(මේ link එක EUwest sever එකේ regishter විමට ලබා දී ඈත.වෙනත් එකක regishter වෙනවා නම් Region කියන තෑන ඔබට අවශ්ය sever එක ලබා දෙන්ට.) https://signup.euw.leagueoflegends.com/en/signup/index
regishter උනාට පසුව FREE TO PLAY ලෙස ඔබට Game එක Downeload කර ගෑනීමට ලින්ක් එක දෙනු ලෑබෙ(7GB).එය download කර extrac ගන්ට.ඉන්පසු User name එක හා PASSWORD එක ලබා දී game ඈතුලත් වන්ට.Region එක EUwest ලෙස තිබේ දෑයි බලන්ට.
Add Friend කියන තෑන Chandy Road ලෙස ඈතුලත් කර ඔබට මාගෙ මිතුරෙකු විය හෑක.

Last edited: