1. crazylove69

    Office 365 අඩුවට

    Office 365 අඩුවට අඩුවට ගන්න තියද?
  2. crazylove69

    තායිලන්තේට visa දාගන්න විදිය දන්නවද

    මචන් කවුරු හරි ඉන්නවද තයිලන්තේට වවිසිට් විසා ගිහිපු අය . මම ඉන්නේ කොරියාවේ බබාවයි wife වයි ගෙනන ගන්න ඕන ලංකාවෙන්. ලංකාවෙන් වැඩේ කර ගන්න විදිය දන්නවද මචං. විසා දානවනං online නේද දාන්න ඕන. තව එහෙ තත්වේ ගැනත් පොඩ්ඩක් කියනවද . ටිකට් ලංකාවෙන් දන්නේ කොහොමද ?
  3. crazylove69

    සුපිරි කැමර එක

    මන් photography වලට අධුනකයෙක් මම කැමර් එකක් ගන්න ඉන්නේ මේ දෙකෙන් මොකද්ද හොද එක කියල දන්නා කව්රු හරි ඉන්නවද.. SONY A6700 + Sigma 18-50mm lens Sony A7M3
  4. crazylove69

    අලි බලන්න එන්න

    Elephant
  5. crazylove69

    Driving License එක ගැන.

    මචන් ල මේක ගන මොකද කියන්නෙ. අවුරුද්දක් දීරග කරලද. අවුල්ක් නැද්ද මේ කියන විදියට.මගෙ එක Driving License නන් දැන් Expire
  6. crazylove69

    annex තියද.

    මහරගම අවටින් 15,000 - 20,000 ත් අතර annex එකක් හොඅයල දෙන්න පුලුවන් නන් ලොකු උදවුවක් මචන්. 2ක්ට ඉන්න. කුස්සියයි කාමරයකුයි තිබ්බම ඇති.
  7. crazylove69

    විවාහ ලියාපදිංචි කිරීම

    මචන් ල විවාහ ලියාපදිංචි කිරීමේදී රෙජිස්ට්‍රාර්ට කියක් දෙන්න ඔනද.
  8. crazylove69

    මෙහෙම වෙන්නේ ඇයි EBAY වල

    මචං මන් සේලර් කෙනෙක් ebay වල. buyer කෙනෙක් ගන්න ගියාම item එකක් පල්ලෙහා දාල තියන ෆොටෝ එකේ විදියට debit and credit card paymant දෙන්නේ නෑ buyer ලට.මේක කොහොමද හදා ගන්නේ. Please help
  9. crazylove69

    මළගිය ඥාතියාට පින් ගන්නට ඇති අවස්ථාව නැතිවී යන්න පුළුවන් මේ දේ නිසා

    මළගිය ඥාතියාට පින් ගන්නට ඇති අවස්ථාව නැතිවී යන්න පුළුවන් මේ දේ නිසා
  10. crazylove69

    නිරුවත් දර්ශන නිරුවත් පින්තූර බලන, අන් අයට ලබා දෙන අයට මොකද වෙන්නෙ?

    නිරුවත් දර්ශන නිරුවත් පින්තූර බලන, අන් අයට ලබා දෙන අයට මොකද වෙන්නෙ?| Koralayagama Saranathissa Thero නිරුවත් දර්ශන නිරුවත් පින්තූර බලන, අන් අයට ලබා දෙන අයට මොකද වෙන්නෙ?| Koralayagama Saranathissa Thero
  11. crazylove69

    හොදම පොත්

    මචන් උබල කියවපු හොදම පොත් මොනවද මචන්..
  12. crazylove69

    හොදම Guitar එක

    මචන් පුරුදු වෙන්න ගන්න ඔන හොදම Guitar එක මොකද කියනවද? තව Semi-Acoustic Guitar Acoustic Guitar කියන්නෙ මොකද්ද? yamaha F-310 yamaha FS100C වල තියන වෙනස මොකද්ද
  13. crazylove69

    පුලුවන් විදියට උදවුවක් කරමු නේද

    මචන්ල , දෙන දෙයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ.. උබලට පුළුවන් විදියට එක පොතක් හරි ගන්න උදවුවක් කරමු නේද, නැති බැරි කෙනෙක්ට දෙයක් දෙනව කියන්නේ ලොකු පිනක්.. අනික දුපත් ළමයිට.. කතා කරලා බලල එක පොතක් හරි ගන්න උදවුවක් කරපං මචන්ලා.. පුළුවන් විදියට share කරලා හරි උදවුවක් කරල දෙන්න.ලොකු පිනක් තෙරුවන්...
  14. crazylove69

    Bick එක කාර් එකක වැදුන මොකද කරන්නේ

    මචන්ලා. මගේ අතින් Bick එක කාර් එකක වැදුන. මන් car එක පිටි පසෙන් ගියේ ඌ එක පාර break කර car එක ෆූට් bicycle එකක් හරහට දාපු නිසා .. මට break කර ගන්න වෙලාවක් නැති උනා ගහින් වැදුන car එකේ ..එකේ baffer එක ටිකක් තැලිලා හීරුන. මගේ licience එකෙඉ ID එකෙයි ෆොටෝ ගහ ගෙන කොටෙස්ෂන් එක එවැන්නන් කියල...
  15. crazylove69

    සුපිරිම පොත්

    මචංල උබල කියවල තියන සුපිරිම පොත් මොනවද.යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වගේ ලියවුනු පොත් එහෙම මොනද හොද ඒවා. ගන්න හොද පොත් ටිකක් දාගෙන යන්න මචන් ල. එක සත්‍ය කතාවක් ජිවිතය තුලින් මේ පොත කියවපු ය ඉන්නවද
  16. crazylove69

    බල්ලන් ගැන

    මචං කවුද ඉන්නේ බල්ලෝ ඇති කරන අය... උබල ගාව ඉන්න බල්ලෝ වර්ග මොනවද ? දෙන විටමින් එහෙම මොනවද? බල්ලොන්ට හැදෙන ලෙඩ මොනවද? උන්ට කන්න දෙන්නේ මොනවද? දැන ගන්නත් එක්ක බල්ලගේ Photo එකක් එක්ක reply කරන් යන්න මචංල කාට හරි උදවුවක් වෙයි..
  17. crazylove69

    හොද ලැප් එකක්

    මච්න්ල 130,000 ට වගෙ ගන්න හොදLAP එකක් කියනවද මේ දෙකෙන් මොකද්ද හොඩ කියලත් කියන්න. ASUS VIVOBOOK X512DA-EJ270T HP ProBook 455 G7
  18. crazylove69

    මාසෙට පොඩි ගානක්

    මචන්ලා ගෙදර ඉන්න ගමන් මාසෙකට පොඩි ගානක් හොයා ගන්න internet money ක්‍රමයක් කියපන්.. දැන් OT දෙන්නෙත් නැති නිසා මාර රෝලක් ගහන්නේ.
  19. crazylove69

    පෙට්ටිය කඩද්දි..

    මේක එඩිට් කරා. ඩිලීට් කරන්න තේරෙන්නේ නෑ
  20. crazylove69

    ගේ ගාව tower එකක්

    මචන්ල අලුතින් ගෙනයක් ගන්න මගේ යාලුවෙක් හදනව.හැබැයි ගේ ගාවම tower එකක් තියනව 10m වගේ..ටිකක් ලබයි වගේ.එහෙම ගේ ගාවම tower එකක් තියන එක හොදයිද .අවුලක් නැද්ද .:angry:

    No contents