ගේ ගාව tower එකක්

crazylove69

Active member
  • Jan 10, 2018
    114
    80
    43
    මචන්ල අලුතින් ගෙනයක් ගන්න මගේ යාලුවෙක් හදනව.හැබැයි ගේ ගාවම tower එකක් තියනව 10m වගේ..ටිකක් ලබයි වගේ.එහෙම ගේ ගාවම tower එකක් තියන එක හොදයිද .අවුලක් නැද්ද .:angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    :p ටවර් එකේ කිරණ වලින් හානියක් වෙනවා කියලා තාම කොහෙවත් ඔප්පු කරලා නෑ. ටවර් එකේ ඈන්ටෙනා ඉස්සරහා සෑහෙන්න කාලයක් හිටියොත් නම් හානි වෙනවා. අපි මේ ඉන්න හෑම තෑනම දෑන් සිග්නල් තියෙනවා, වයි ෆයි, සෙලියුලර් මේ හෑම සිග්නල් එකක්ම හෑම තෑනම තියෙනවා. අකුණු පෑත්ත ගත්තොත්, ටවර් එක බිම පෙරලලා රවුමක් ඈන්දොත් , ඒ කියන්නේ ටවර් එකේ උස අරය හෑටියට අරන් අදින රවුම ඈතුලේ තියෙන දේවල් පූර්ණ ලෙසම ආරක්ෂිතයි. ටවර් එකේ අකුණු සන්නායක වලින් අකුණු බූගත කරනවා. හරියාකාරව ඒක කරලා නොතිබ්බොත් තමා වටේ ගෙවල් වලට කරන්ට් ලයින් දිගේ සමහර විට ඉහල විදුලි ධාරා එන්න පුලුවන්. එහෙම ඒවා තියන් ඉන්නේ නෑ . පට ගාලා හදනවා. නෑත්නම් ටවර් ගලවන්න වෙන්නේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,387
    113
    Colombo

    ඔප්පු කරල නෑ කියන්නෙ හැදෙන්නෙ නෑ කියන එක නෙවෙයි නේද ??
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔප්පු කරල නෑ කියන්නෙ හැදෙන්නෙ නෑ කියන එක නෙවෙයි නේද ??

    ඈත්තටම මචන් ඒකේ බලපෑමක් තියෙනවා නම් මේ වෙනකොට ඔප්පු වෙලා. සමහරු කියනවා ළමයි නෑති වෙනවා කියලා. නමුත් ඔය ටවර් වල නෑගලා වෑඩ කරන ටෙක්නීශියන්ලා හුගක් වෙලාවට ටවර් එක අවට ගෙවල් වල අයට ළමයි හදලා දීලා එන්නේ. එකම දේ ටවර් එකක ඈන්ටෙනා ඉදිරිපිට සෑහෙන්න කාලයක් හිටියොත් හානි වෙන්න පුලුවන්. ඒකත් ආසන්නයේ, කෙලින්ම ඈන්ටෙනාව ඉදිරියේ හිටියොත්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    poddak aulak nam tiyenawa
    tawa tikak balannako

    විද්‍යාත්මක කරුණු කෙසේ වෙතත් වෑඩි දෙනාගේ අකමෑත්තක් පේනවා. ඒ ගෙදර ඉන්න යන කෙනා ත් පොඩි හරි බයක් තියෙනවා නම් ඒක ගන්න එපා කියපන්. නෑත්නම් ඕක හෑමදාම හිතට වදයක්, ඒ වගේම ආයෙඔ විකුනන්න ඕනේ වුනොත් කරදරයි වගේ. ඒ හින්දා අප්සෙට් වගේ නම් අත ඈරලා දාන්න කියපන්. ට්වර් වටේ ලොකේ පුරා මිනිස්සු කොච්චර නම් ජීවත් වෙනවද? කොලඹ කොහොමද? ඒ වුනත් වරදක් වෙන්න ඉඩ තියෙනවා අකුණු වලදී හරියට ග්‍රවුන්ඩ් කරලා නොතිබ්බොත්. ඒත් හරියට වෑඩේ වෙලා නම් ඒක අකුනු වලින් බේරෙන්න හොදම තෑනක්. නමුත් හිතට අවුල් නම් කීයටවත් ගන්න එපා
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    5Gවලත් කේස් එකක් තියනව කියලා කතාවක් ගියා. ඇත්ත නැද්ද හරියටම දන්නෙ නැ. මොනදේ උනත් මුලින්ම හදුන්වාදෙන්නයි, ටෙස්ට් කරන්නයි තෝරගන්නේ අපේ රට වෙගේ පොඩි රටවල්.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    ඇත්තටම කේස් එකක් තියෙනවා බං, මම ටික දවසක් ටවර් වල Upgrades වලට සෙට් උනා, කම්පැනි වලින් සබ් ගන්න මගෙ යලුවෙක් ගෙ කම්පැනි එකක වැඩකට,
    ටවර් එක ලග කඩෙකට සිගරට් එකක් ගන්න ගියත් උන් කියන්නෙ, අනේ ඔක කැඩෙනවා නම් හොදයි, ඕක හයි කරපු දවසෙ ඉදන්,
    නින්ද යන්නෙ නැ, ඔලුව රිදෙනවා අනන් මනන් කතා,
    ඒත් ඔවා විද්යාත්මකව ඔප්පු කරලා නැ.
    මොකද, ඔය ටවර් එකක් ලගින් එහෙට මෙහෙට ගියාට අව්ලක් නැ, ඒත් දවසම නිරාරවනය වෙලා අවුරුදු ගානක් යද්දි ප්‍රශ්න එන්න පුලුවන්.
    ඔප්පු කරලාත් නැත්තෙ 0% ක් වත් ප්‍රශ්නයක් නැ කියලා නෙමෙයි නෙහ්, තියෙන්නෙ පොඩි ප්‍රශ්නයක් කියලා විතරයි,

    සමහර අයට නම් ඔක අව්ලක් නැතුව ඇති, සමහර අයට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්,
    හරියට පැයක් අව්වෙ ඉන්න එක සමහර අයට අව්ලක් ම නැ, ඒත් සමහර අයට විනාඩි 10 අව්වෙ හිටියම කලන්තෙ දානවා.
     
    • Like
    Reactions: chathuranirmal

    අවුලක් තිබ්බත් ඕක එලියට එන්නෙ නැ. එහෙම උනොත් ටවර් ටික ඔක්කොම ගලවන වෙනවා. සමහර රටවල්වල වයිෆයි සෝන් උනත් දැන් සීමා කරලා තියනවා. ඒවගෙන් නින් දට බලපෑමක් වෙනවා කියලා තමයි එහෙම කරන්නෙ. ඒත් අපි දවස පුරාම ඉන්නේ ඒවගේ තැන්වල :lol: