මචන් කවුරු හරි ඉන්නවද තයිලන්තේට වවිසිට් විසා ගිහිපු අය .
මම ඉන්නේ කොරියාවේ බබාවයි wife වයි ගෙනන ගන්න ඕන ලංකාවෙන්. ලංකාවෙන් වැඩේ කර ගන්න විදිය දන්නවද මචං.
විසා දානවනං online නේද දාන්න ඕන. තව එහෙ තත්වේ ගැනත් පොඩ්ඩක් කියනවද . ටිකට් ලංකාවෙන් දන්නේ කොහොමද ?