1. R

    FORD LASER TX3s 1989 Model

    මචංලා මට පොඩ්ඩක් උදව්වක් කරපල්ලකෝ උබලගේ අදහස් කියලා මේ වාහනේ ගැන..... මේ වාහනේ මෙකනිකල් පාර්ට්ස් නං අනික් ලේසර් වල ඒවාට ෆිට් වෙනවා ඇතිනේ .... බොඩි පාර්ට්ස් (දොරවල්) වගේ තමා හොයාගන්න අමාරු ඇත්තේ ......මොන හරි දන්නවනං කියහල්ලකෝ.... පලවෙනි වාහනේ විදියට බැලුවේ.... ලොකු ගණන් දීල ගන්න...
  2. R

    HONDA STUNNER 125 CC

    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනි...... බයික් එක කොහොමද? සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න බලන්නේ මචන්... පොඩ්ඩක් ගුණ දොස් කියපල්ලකෝ.... හැන්ඩ්ලින් එහෙම කොහොමද? ලෝන්ග් ඩිස්ටන්ස් රයිඩ් කරද්දී ඇගට අමාරුද? පොඩ්ඩක් විස්තර ටිකක් කියපල්ලල්කෝ පොඩි වෙලාවක් අරන්..... බොහොම ස්තුති මචන්

    No contents