FORD LASER TX3s 1989 Model

runforme

Member
Feb 24, 2018
14
1
3
මචංලා මට පොඩ්ඩක් උදව්වක් කරපල්ලකෝ උබලගේ අදහස් කියලා මේ වාහනේ ගැන..... මේ වාහනේ මෙකනිකල් පාර්ට්ස් නං අනික් ලේසර් වල ඒවාට ෆිට් වෙනවා ඇතිනේ .... බොඩි පාර්ට්ස් (දොරවල්) වගේ තමා හොයාගන්න අමාරු ඇත්තේ ......මොන හරි දන්නවනං කියහල්ලකෝ.... පලවෙනි වාහනේ විදියට බැලුවේ.... ලොකු ගණන් දීල ගන්න බැහැ.......:confused::confused::confused:
 
Attachments

  • ford-laser-tx-3-4.jpg
    ford-laser-tx-3-4.jpg
    63.5 KB · Views: 74
Last edited:

runforme

Member
Feb 24, 2018
14
1
3
මේ ඇඩ් එක බලපන්කො.

ලක්ෂ 5.5 යි ලු.

https://ikman.lk/en/ad/ford-laser-1989-for-sale-anuradhapura

:baffled: එලම... එත් ගණන් ශුවර් නා බලමු කතා කරලා..... ඕක දැකල තමා මචන් බැලුවේ... කොමත් ලේසර් එකකට බන් ආසාව තියෙන්නේ එත් මචන් වැඩේ දොර දෙකනේ :oo:......බලමු.... මේකේ ඉන්න සෙට් එක උදව්වක් කලොත් නියමයි ... :yes:
 
BmwI5

Member
Apr 11, 2018
522
92
0
ගෙදරනෙ ඔයි
:baffled: එලම... එත් ගණන් ශුවර් නා බලමු කතා කරලා..... ඕක දැකල තමා මචන් බැලුවේ... කොමත් ලේසර් එකකට බන් ආසාව තියෙන්නේ එත් මචන් වැඩේ දොර දෙකනේ :oo:......බලමු.... මේකේ ඉන්න සෙට් එක උදව්වක් කලොත් නියමයි ... :yes:

රත්තරන් කියලා එකෙක්ගෙ ත්‍ර්ඩෙ එකක් තියනවා යුරොප් us වාහන අරන් කාපු සුපිරි කට්ටක්

පුකෙ ටින්කිරි නොගා ටොයොටා අරගනින්
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oke godak parts mazda familia BG ekata samanai eth wade thiyenne dan eketh parts godak adu eka body parts wishesayen ma.

    first car eka hatiyatanam okak ganna eka therumak na machan umbata wahana epa wei kidila hada ganna bari unoth aul unath maruti 800 ekak hondai eke parts thiynawa tak gala wikunana puluwan epa unoth aduma 10k-20k wage alaba wela eth okak gathoth ehema ikmanata wikunana ba padu unath padu wenne kelinma 100K-150K wage podak hithala balala thiranayak ganna.
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83

    :yes: