මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනි...... බයික් එක කොහොමද? සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න බලන්නේ මචන්... පොඩ්ඩක් ගුණ දොස් කියපල්ලකෝ.... හැන්ඩ්ලින් එහෙම කොහොමද?
ලෝන්ග් ඩිස්ටන්ස් රයිඩ් කරද්දී ඇගට අමාරුද?
පොඩ්ඩක් විස්තර ටිකක් කියපල්ලල්කෝ පොඩි වෙලාවක් අරන්.....
බොහොම ස්තුති මචන්
Last edited:






