1. AVES

    ඇස් කණ්නාඩි කුට්ටමක් හදාගන්න උපදෙස් ඕනෙ කිරියනි 👓

    මං කාලෙකට කලින් කණ්ණාඩියක් පාවිච්චි කළා. දැන් අවුරුදු එකොළහකට විතර කලින් ඒක හැදුවෙ. ඒකත් පෙනීමේ ලොකු අඩුවක් තිබිලා නෙමේ, ඇහේ වෙන කේස් එකකට දොස්තරට (ශාමින්ත අමරතුංග මතක විදියට) පෙන්නන්න ගියාම එයා කිව්වෙ දකුණු ඇහේ පෙනීම පොඩ්ඩක් මදි කැමතිනම් කණ්ණාඩියක් දාන්න කියලා. ඒ හදපු කන්නාඩිය අවුරුදු දෙකක් වගේ...
  2. AVES

    Grid wall panels ගන්න තැනක්?

    ඔය ෆොටෝ එකේ තියෙන ජාතියෙ grid wall panels ගන්න තැනක් දන්නවද කිරියනි? ගම්පහ, කොළඹ අවට.
  3. AVES

    Buying a vitamin supplement from Amazon US

    විටමින් supplement එකක් ඕනෙ කරලා තියෙනවා මෙහෙ ළඟ පාත රටක හොයාගන්න නැති. 600-700g වගේ බර. Amazon US වලින් ගෙන්නන්න බැලුවේ. මේක මෙහෙට ගෙන්නගන්න ලාබම, reliable ම විදිය මොකක්ද? විටමින් වලට 90-100% විතර tax වදිනවා කියලා දැක්කා. ඒකටත් වංගුවක් ගහගන්න ඕනෙ. එහෙ යාලුවෙක්ට කියලා ගිෆ්ට් එකක් විදියට දාලා...
  4. AVES

    Spotify family plan slot available

    අපේ අවුරුදු 4කට වඩා පරණ plan එකක slot එකක් available. මාසෙට 211.50යි ගන්නේ. අර 18% vat එකද මොකද්ද මන්දා ගහලා ගාන වැඩි කරොත් නම් ඒකට හරියන්න මාසේ ගාන වැඩිකරන්න වෙනවා අදාල මාසේ ඉඳන්. Profit තියන් කරන එකක් නෙමේ, plan එකේ ගාන හරියට 6ට බෙදන් කරන්නෙ. කලින් මාස ගණන් පොලු තියලා මාරු උන උන් හිටපු හින්දා...
  5. AVES

    Ryzen 5 5600G motherboard help

    Hi කිරියනි. ලැප් එකට කෙල උනා. කොහොමත් ඉන්නේ ගෙදර හින්දා ආයෙ ලැප් ගන්න යන්නෙ නැතුව බජට් ඩෙස්ක්ටොප් එකක් ගන්න හිතුවා. මං හිතන් හිටියේ කෙලින්ම මේක ගන්න (https://www.nanotek.lk/product/1746) ඒත් ඒකෙ සමහර පාර්ට්ස් සෙට් නෑ වගේ mobo, psu එහෙම. SSD දෙකක් මගේ ළඟ තියෙනවා. ඒ හින්දා මම වෙනම අරන් හදන්න...
  6. AVES

    රයිදරාපදානය

    මෙ මගෙ පොත් එකතුවෙ තිබ්බ පරණ පොතක් මට සෑහෙන කාලෙකට පස්සෙ මතක් උනා. අපෙ @Solo Rider ගෙ ජීවිත කතාව. අප්‍රිකාවෙ දුශ්කර කැලෑ ගම්මානෙක ඉපදිලා, සෑහෙන දුක් කම්කටොලු මැද්දෙ අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න ගමන් පහේ 'ශිෂ්ණත්වෙ' පාස් වෙලා ටවුමෙ ඉස්කෝලෙකට ඇවිත්, එහෙදිත් ටවුමෙ පොශ් බල්ලොන්ගෙ කෙනෙහිලිකම් විඳ...
  7. AVES

    CDI failure

    Bike ගැන දන්න කිරියෙක් මට මේකට උත්තරයක් දෙන්න. Carb එකෙන් තෙල් අඩු කරලා පැද්දොත් CDI unit එක fail වෙන්න බලනවද? 🤔 @Solo Rider @PHBhagya
  8. AVES

    Othello syndrome අත්දැකීම්

    කිරියනි Othello syndrome කියන මානසික රෝගය ගැන උබලා කාටහරි අත්දැකීම් තියනවාද? උබලට නැත්තන් පවුලේ කෙනෙක්ට, යාලුවෙක්ට, වෙන දන්න අඳුරන කෙනෙක්ට මේ ලෙඩේ තිබුණා නම් කොහොමද manage කරගත්තේ, කාගෙන්ද බෙහෙත් ගත්තෙ වගේ අත්දැකීම් මේකෙ කොටාගෙන යමල්ලා. TIA
  9. AVES

    SOLO Refund

    මේ තියෙන්නේ කලින් දාපු ත්‍රෙඩ් එක https://elakiri.com/threads/slt-payment-issue.2126387/ මට දැන් සති දෙකකට විතර කලින් refund එක හම්බුනා. වැඩේ උනේ මෙහෙමයි. මං සීන් එක කියලා මේල් එකක් දැම්මා. ඊටපස්සෙ customer service එකේ කෙල්ලෙක් කතා කලා. කේස් එක වෙලා මාස 3,4ක් ගිහින් හින්දා ඒකි නිකන් refund...
  10. AVES

    SLT payment issue

    මේකයි සීන් එක. මං ජූනි මාසෙ slt fibre line එකක් ගත්තා. ඊට පස්සේ මාසෙ, ඒ කිව්වෙ ජූලි වල 3000 ගාණක ඇරියස් එකක් තිබිලා Solo app එකෙන් ගෙව්වා. මං solo එකෙන් ගෙව්ව පලවෙනි බිල. එදාම තමා මං solo එකට රෙජිස්ටර් උනෙත්. ඊට කලින් එව්වා combank එකෙන් ගෙව්වෙ. කොහොම හරි මං පලවෙනි පාර pay කරපු එකේ මොකක්ද...
  11. AVES

    Asus laptop repair

    Asus vivobook ලැප් එකක් repair කරගන්න ඕනෙ. පේන විදියට charging IC එක කේස්. plug කරලා තියෙද්දි වැඩ, 0% plugged in විතරයි පෙන්නන්නෙ. charging නෑ. ගලෝපු ගමන් off වෙනවා. ෆෑන් එකත් කේස් වගේ, වැඩ කරන්නෙ නෑ. Epsi එකේ තාම repair කරනවද? නැත්තන් john keells ලගේ සර්විස් සෙන්ටර් එක කොහොමද? නැත්තන් මේක...
  12. AVES

    Blood test වලට හොඳම තැන?

    උබලගේ experience අනුව blood test කරගන්න හොඳම තැන මොකක්ද? Asiri, Nawaloka, Durdans, Hemas etc. රිපෝට් වල accuracy එක ගැන එහෙම ප්‍රශ්න ආපු තැන තියෙනවද?
  13. AVES

    Blood tests prices

    අපේ පූසෙක්ගෙ Creatinine චෙක් කරගත්තා කලින් දෙපාරක් විතර ආසිරි ලැබ් එකකින් (සාම්පල් එක vet ගෙන් අරන් අපි ගිහින් දෙනවා). test එකට 1550ක් ගත්තා එතනින්. අද නවලෝකෙ සාම්පල් ගන්න තැනකට ගියා තව test වගයක් කරන්න පුලුවන්ද බලාගන්න (පූසගෙම). එතන Creatinine බලන්න 850යි ගන්නෙ. ආසිරි එකේ එකට එකක් ගණන් මොකද...
  14. AVES

    Monitor buying suggestions (VA vs IPS)

    බජට් මොනිටරයක් ගන්න ඕනෙ primary එක විදියට පාවිච්චි කරන්න. ලැප් එකත් පැත්තකින් තියන් ඉන්නෙ. දැනට මේ දෙක සෙට් වෙන්නෙ බජට් එකට 1. https://www.nanotek.lk/product/1320 2. https://www.nanotek.lk/product/1880 24" ක් තිබ්බා නම් හොඳයි, ඒත් මේ ගනන් වලට නෑනෙ දැන් brand new :( මේ දෙකෙන් කෝකද හොඳ. use...
  15. AVES

    Cake delivery help

    Cupcakes ටිකක් බොරලැස්ගමුවේ ඉඳන් දවසෙන් බියගමට ගෙන්න ගන්න ඕනෙ (සඳුදා උදේ pick කරලා දවල් වෙන්න කලින් ගෙන්න ගන්න ඕනෙ). මේකට හොඳ courier/ parcel delivery service එකක් recommend කරන්න pls
  16. AVES

    Back support help

    මේ වගේ සීට් එකට තියන back support ගන්න තැනක් දන්නවද ගම්පහ කොළඹ අවට?
  17. AVES

    A place to buy High density foam rollers?

    මේ ජාතියෙ රෝලර් මෙහෙ ගන්න තැනක් දන්නවද කිරියනි? High density foam roller කියලා මෙව්වට කියන්නෙ. Smooth surface එකක් finish කරගන්න වැඩවලට මේවා ගන්නවලු. මාත් එහෙම වැඩකට මේකක් හොයනවා.
  18. AVES

    How to apply top coat without brush strokes?

    Table top එකකට syerlack එකේ waterbased top coat එකක් ගෑවා. කොච්චර smooth විදියට ගාන්න හැදුවත් brush පාරවල් හිටිනවා. පලවෙනි කෝට් එක ගාලා 400න් මැදලා දෙක ගැහුවා. ඒක හරි මදි හින්දා තව එකක් ගැහුවා. ඒත් හරියන්නෙම නෑ. Gun එකෙන් නොගහා අතින් මේක ගාලා smooth finish එකක් ගත්ත අය ඉන්නවද? කොහොමද වැඩේ කලේ...
  19. AVES

    Colombo - Neluwa highway bus?

    කොළඹ ඉඳන් නෙලුවට යන highway bus එකක් තියෙනවා නේද? ඒක කොළඹින් පිටත් වෙන තැනයි timetable එකකුයි දන්න කෙනෙක් ඉන්නවද?
  20. AVES

    පානදුර - මහනුවර

    පොඩි urgent වැඩක්. පානදුර ඉඳන් මහනුවර පැත්තට අන්තිම බස් එක කීයටද තියෙන්නෙ මේ දවස් වල?

    No contents