QA INTERN CV HELP ???????????????????????????
මචන් මම IT DGREE එකක් කරන ගමන් ඉන්නේ එත් 1ST YEAR DIPLOMA එක COMPLETE නැ මට QA වගේ INTERN දන්න පුළුවන් වෙ ද :(
SOFTWARE DEVELOPER INTERN යනවනම් LANGUAGE එක සුපිරියට දන ගන්න ඕනද මට JAVA,HTML,JAVASCRIPT BASCI පුළුවන්,කොහොමද COMPANY එක ඇතුලේ වැඩ...