QA INTERN CV HELP ???????????????????????????
මචන් මම IT DGREE එකක් කරන ගමන් ඉන්නේ එත් 1ST YEAR DIPLOMA එක COMPLETE නැ මට QA වගේ INTERN දන්න පුළුවන් වෙ ද
SOFTWARE DEVELOPER INTERN යනවනම් LANGUAGE එක සුපිරියට දන ගන්න ඕනද මට JAVA,HTML,JAVASCRIPT BASCI පුළුවන්,කොහොමද COMPANY එක ඇතුලේ වැඩ වෙන්නේ
කොහොමද CV එකක් හදාගන්නේ මට වෙන මුකුත් සුඩුසුකම් නැ නේ අමතර INTERN යන එකෙක් හදාගන්න ඕන SAMPLE CV එකක් පුළුවන් නම් දන්න ,මට IDEA එකක් නැ CV එකක් හදන හැටි INTERN යන එකෙක්

Last edited: