උඹල JOB එකට ගිය වයස කියාද

උඹලා මුලින්ම Job එක&#

  • 23 අඩුවෙන්

    Votes: 84 58.7%
  • 24

    Votes: 25 17.5%
  • 25

    Votes: 16 11.2%
  • 26

    Votes: 8 5.6%
  • 27 වැඩි

    Votes: 10 7.0%

  • Total voters
    143

2019

Member
Mar 23, 2018
59
2
0
උඹල JOB එකට ගිය වයස කියද

උඹලා මුලින්ම Job එකට ගිය වයස කියද
 
Last edited:
  • Like
Reactions: Rockstar Athelete

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    උඹලා මුලින්ම Job එකට ගිය වයස කියාද

    වයස කියා තමයි ජොබ් එකට ගියේ..:yes::yes: වයස නොකියා යන්න බැහැනේ.. ජොබ් එකට ගන්න කලින් වයස අහනවනේ..
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    වයස කියා තමයි ජොබ් එකට ගියේ..:yes::yes: වයස නොකියා යන්න බැහැනේ.. ජොබ් එකට ගන්න කලින් වයස අහනවනේ..

    :rofl::rofl:
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    වයස කියා තමයි ජොබ් එකට ගියේ..:yes::yes: වයස නොකියා යන්න බැහැනේ.. ජොබ් එකට ගන්න කලින් වයස අහනවනේ..

    :shocked::shocked::shocked: මු යන්නේ කොහෙද මල්ලේ පොල්:lol::lol::lol::lol:

    මම නම් ජොබ් කරලා නැහැ. මට එකෙක් ගාවවත් වැඩ කරන්න බැහැ.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    :shocked::shocked::shocked: මු යන්නේ කොහෙද මල්ලේ පොල්:lol::lol::lol::lol:

    මම නම් ජොබ් කරලා නැහැ. මට එකෙක් ගාවවත් වැඩ කරන්න බැහැ.

    උඹලා මුලින්ම Job එකට ගිය වයස කියාද

    මුලින් අහල තිබ්බේ මේ ප්‍රශ්නේ.. මම උත්තර දුන්නේ ඒකට..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    22 di athal ekata finance company ekakata set una :P (Job ekak karanna loku kasillak thibba, gedarin wadi kamaththak thibbe na mekata)
    habai godak dewal igenagatta, sale kakko minissunge riiri manse ura bonne kohomada, finance company wala inna ewun boru kiyala minissunge bella kapanne kohomada kiyala balagatta :yes:

    eke masa 6k idala lankawe thiyena lokuma private bank eka (sinhala) HO set una, eth eke thibba restrictions wadiy, uda level eke inna ayata sir madam kiyanna ona, kannawath welawak na samahara welawata, ithin ain una

    wayasa aurudu 23 anthima thamai karapu degree ekata related jobak set karagatte :rofl: habai ara kalin jobs deka nisa godak dewal igenagatta jiwithe, dan karana job eke nam pita minissu meet wennema nathi tharam, athule inna nasarani hathikare witharai ithin :P:P:rofl: