බහුවෙ සරණං යන්ති – පබ්බතානිච වනානිච
ආරාම රුක්ඛ චෙතියානි – මනුස්සා භය තජ්ජිතා
නෙතං මෙ සරණං ඛේමං – නෙතං සරණ මුත්තමං
නෙතං සරණ මාගම්ම – සබ්බ දුක්ඛා පමුච්චති
බියෙන් තැතිගත් බොහෝ මනුෂ්‍යයෝ, පර්වතද, වනයන්ද, ආරාමද, වෘක්ෂයන්ද (ගස්ද), චෛත්‍යයන්ද සරණ යෙති.
මේ (ඔවුන්) ආරක්ෂා කරන සරණක් නොවේ. උතුම් වූ...