alibaba එකෙන් ඕඩර් එකක් දාන්න ගියා.(ebay droppshipping).සල්ලි තියෙන්නේ paypal එකේ මගේ. අලිබබා එකේ pay කරන්න පුලුවම් money gram,westonunion විතරයි.:no:
direct paypal එකෙන් credit card එකට tarnsfer කරලා ගන්න එකත් පාඩුයි මට.මොකක්ද කරන්න පුලුවන් මේකට.
moneygram,westonunion හදනවානම් මොන වගේ සීන්...