මහගම සෙකරයන් mahagama sekara
වල් බිහි ව තිබු, වද පීදුනු හෙල කවි කෙත, සිය නිසග ප්රතිබාවයෙන් ද අචල ධී ශක්තියෙන්ද අස්වැද්දූ කිවිදුන් ඔහුය. සියලු මිනිසුන් හදවත් එකට ගැහෙනා දවසක් ගැන සේකර සිහින දුටුවේය.
අපේ පන්හිදෙහි තීන්ත බවට පත් ව පත් ඉරු මත කවි රටා මවන්නේ ඒ සිහිනයයි. වඩා ආදරණීය වූ ලොවක්...