Balana amaru හොල්මන් films 👻

Hebrew

Member
Apr 11, 2018
23
20
0
බලන්න අමාරු හොල්මන් ෆිල්ම් මොනවාද ?
James van ගොබ්බයාගෙ ෆිල්ම් නැතුව වෙන ඔනෙ දෙයක් ?

ආරම්බයක් මම ගන්නම් ...
 

Pumaris

Member
Apr 28, 2018
4
1
0
මේක මට නම් අල්ලලා ගියා. හොල්මන් කතාවක්ම කියන්න බැහැ.


blu-ray-the-fourth-kind-contactos-del-cuarto-tipo-_D_NQ_NP_15606-.jpg

 
Last edited:

Hebrew

Member
Apr 11, 2018
23
20
0
martyrs-laugier.jpg


හ්ම් ආගමික විශ්වාසයකට අහු උනු තරුනියකගෙ කතාවක් ටිකක් බයානකයි ප්‍රන්ශ කතාවක්

නම -Martyrs is a 2008 psychological horror drama film
 

Hebrew

Member
Apr 11, 2018
23
20
0
images


මෙ කතාව ප්‍රසිදියෙ බලන්න එපා මොලෙ අවුල් යනවා අන්තිමෙදි

ආසර්තක අසබය ච්ත්‍රපට් නලුවෙකුට සිදුවන බයන්කර සිද්දියක් තියෙන්නෙ

සයිබිරියන් බාශවෙන් යන්නෙ

නම - A Serbian Film (Serbian: Српски филм, translit. Srpski film) is a 2010 Serbian horror
 

Emios

Well-known member
  • Dec 10, 2009
    75,062
    67,375
    113
    Dont watch horror movies.Can negativly effect your karma build up.Unknowingly you build up fear.At the last moment of your death these memories will manifest and you'll reborn in unpleasent realms.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බලන්න අමාරු කිවුවේ කරප්ට් වෙච්ච ෆයිල්ද ??:lol::lol:
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Dont watch horror movies.Can negativly effect your karma build up.Unknowingly you build up fear.At the last moment of your death these memories will manifest and you'll reborn in unpleasent realms.

    අනිවාර්යෙන්ම. මේ වගේ ‘ලේ හලන, කපන කොටන, කෛෘර, මරණ’ වගේ හොරර් සම්බන්ධ දකින ගොඩක් දේවල් නිසා නොදැනුවත්වම තමන්ගේ මනස අන්ධකාරයට වැටිල අසාමාන්‍ය ආශාවන් වලට යොමු වීමේ ප‍්‍රවණතාව වැඩි වෙලා මෝහනය වෙලා තමන්ගේ පරලොව ගමන ස්වභාවයෙන් ම යොමු කරවගන්නව ඒ වගේම හෝ ඊටත් වඩා භයානක තැන් වල උපදින්න. ගැලවෙන්න විදිහක් නැතිවෙයි ඊට පස්සෙ ලේසියෙන්. පින තමයි පිහිට. කර්මය ස්වභාවයෙන් සකස් වෙනව ඒ අනුව ප‍්‍රතිඵලය හදල දෙන්න. තමන්ගේ චේතනාවයි මුල් වෙන්නෙ. කර්මය ඒ අනුව වැඩ කරනව. භයානක කම කියන්නෙ අපිට කියන්න බැහැ ඒක කොයි විදිහට අපිට සලකයිද කියන එක. ඒ විතරක් නෙමයි මේ ජීවිතයේදීම පවා බලන සමහර දේවල් බලගතු වෙලා ඒවා ඇත්ත ජීවිතයේදීම කරන්නට පෙළඹෙන්නත් ඉඩ තියෙනව මේ ජීවිතය මිහිපිට අපායක් කරගෙනම. :(:(:(

    මේවා බලන්න යම්කිසි ආශාවක් ඇතිවෙනව නම් තමන්ගේ හිතින්ම අහගන්න පුළුවන් නම් හොඳයි ඇයි මට මෙහෙම දේවල් බලන්න හිතෙන්නෙ කියල.
     

    Hebrew

    Member
    Apr 11, 2018
    23
    20
    0
    yn9fxbnuuut1bq8qklfi.jpg


    Irréversible (2002)

    මෙක හොල්මන් නොවුනත් ගොඩක් ලොකු පලිගැනිමක් යන ෆිල්ම් එකක් බලන්න ටිකක් අමාරු තවත් ප්‍රන්ශ ෆිල්ම් එකක්
     

    Hebrew

    Member
    Apr 11, 2018
    23
    20
    0
    tumblr_ly8kxgOzLc1qb9y67o1_500.gif


    Man behind the sun

    ජපානය හිතන තරම් සුන්දර නැති කාලයක් තිබුනා

    සකුරා මල් පවා රතු ලෙ වලින් වැහුනු එ දෙවන ලොක යුද්දෙ අදුරු කතාවක් තමයි මෙ

    බයානක පර්‍යෙශන වලට ලක් කරන අහින්සක මිනිස්සු ටිකකට උනු වැඩෙ තමයි ෆිල්ම් එක පුරාම කියන්නෙ

    බලන්න ටිකක් අමාරුයි