මහගම සෙකරයන් mahagama sekara

Hebrew

Member
Apr 11, 2018
23
20
0
මහගම සෙකරයන් mahagama sekara


2lbnber.jpg


වල් බිහි ව තිබු, වද පීදුනු හෙල කවි කෙත, සිය නිසග ප්‍රතිබාවයෙන් ද අචල ධී ශක්තියෙන්ද අස්වැද්දූ කිවිදුන් ඔහුය. සියලු මිනිසුන් හදවත් එකට ගැහෙනා දවසක් ගැන සේකර සිහින දුටුවේය.

අපේ පන්හිදෙහි තීන්ත බවට පත් ව පත් ඉරු මත කවි රටා මවන්නේ ඒ සිහිනයයි. වඩා ආදරණීය වූ ලොවක් වෙනුවෙන් අප සිත් හී බලාපොරොත්තු දල්වන්නේ ඒ සිහිනයයි.....
:yes:





2hx0orl.jpg



21m7m2w.jpg



33419u8.jpg




iqivt2.jpg






මේවා මන් උපුටා ගත්තේ අන්තර්ජාලයෙන් හා දැනට මහගම සේකරයන්ගේ නමින් FaceBook හි තිබින පිටුවකිනි..[/CENTER]

HTML:
https://www.facebook.com/mahagamasekara

:yes:රෙප් දෙන්න එපා මචන්ලා මගේ නිර්මානයක් නොවේ :yes:




මන් මෙතන ඉදන් පටන් ගන්නවා බම්ප් එකක් දාගෙන යන්න කොල්ලනේ හිතට දැනෙන දේ කෙටුවත් කම් නැත....:yes:

.....:love:
 
Last edited:
  • Like
Reactions: awjas2621

lilman

Well-known member
  • May 10, 2009
    40,904
    54,456
    113
    Colombo
    machan parana thread umba daapuwa wage rep ganna aluthen dammata kamak ne.kalin daapu thread wala link eka yatin daapan.:P