1. C

    Toyota Allion 240 2005 help

    machan Allion 240 2005 model vehicle ekak ganna baluwe. Pattama ekak set wuna silver color. Rs:40,00,000/= kiyanwa. tikak ehe mehe karai. me price ekata watinawada? PS: wena models ganna kiyanna nan epa:lol: mokada Allion ekakma thamai mata ganna ona:love:
  2. C

    සුවසෙත හෙළ ඔසු ඇත්තද ?

    සුවසෙත හෙළ ඔසු ඇත්තද ? සුවසෙත හෙළ ඔසු කියල පිළියන්දල සිංහල බෙහෙත් කරන තැන ඇත්තක්ද වෙන්නේ. මගේ නෑදෑයෝ කීපදෙනෙක් කීප පාරක් බෙහෙත් ගන්න ගියා. ඒත් කිසිම අඩුවක් නැහැ. ඒත් එතනට ගියාම නං ලොකු සෙනගක් ඉන්නවා. අනික එතන TV එකක පරණ බෙහෙත් අරන් සුව වුන අය කතා කරලා ලොකුවට අගය කරනවා.
  3. C

    Toyota Passo help

    machan mama Passo ekata patta asai. mata poddak kiyanawada me price ekata me vehicle eka hondada kiyala - https://ikman.lk/en/ad/toyota-passo-2009-for-sale-colombo-289
  4. C

    Become an overseas education consultant in sri lanka

    Currently i'm doing student visa works for my friends most of the times. So thought to start this as a small business. I need to know what is the legal background for this in Sri lanka? Need to get permission from any authorities in SL?
  5. C

    Jackie - Biography/Drama

    Jackie කියන්නේ නියම biography movie එකක්. මේක release වෙලා තියෙන්නේ 2016. මේකේ කියවෙන්නේ එසේමෙසේ කෙනෙක් ගැන නෙවෙයි. ඉතාම ආන්දෝලනයකට ලක්වුන ඉතිහාසගත සිද්ධියක් වුන John F Kennedy ගේ බිරිඳ ගැන. Jackie කියන්නේ ඇගේ සුරතල් නාමය. ඇගේ සම්පූර්ණ නම Jacqueline Kennedy. John F. Kennedy කියන්නේ ඇමරිකා එක්සත්...

    No contents