සුවසෙත හෙළ ඔසු ඇත්තද ?
සුවසෙත හෙළ ඔසු කියල පිළියන්දල සිංහල බෙහෙත් කරන තැන ඇත්තක්ද වෙන්නේ. මගේ නෑදෑයෝ කීපදෙනෙක් කීප පාරක් බෙහෙත් ගන්න ගියා. ඒත් කිසිම අඩුවක් නැහැ. ඒත් එතනට ගියාම නං ලොකු සෙනගක් ඉන්නවා. අනික එතන TV එකක පරණ බෙහෙත් අරන් සුව වුන අය කතා කරලා ලොකුවට අගය කරනවා.