1. C

    Mobile Phone Shop

    මොබයිල් ෆෝන් ශොප් කරන යාලුවෝ ඉන්නවද මේකෙ? මට අයිඩියා එකක් තියනවා පොඩියට මොබයිල් ෆෝන් ශොප් එකක් පටන් ගන්න. Phone Selling + Phone Repairing + Accessories + Reload + Photocopy/Prints මේ අයිටම් ටික තමයි කරන්න හිතුවේ. ගොඩක් ලොකුවට නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයට ඉදිරියට දියුනු කරගන්න බලාගෙන...
  2. C

    Suzuki Every DA17

    මචන් මම මේ වෑන් එක ගන්න හිතලා තියෙන්නෙ. suzuki every join 2016 DA17 (safety package) DA17 මෙන්න මේ වගේ කලු එකක්. 2016 අවුරුද්ද 30,00.km දුවලා තියනවලු. JAAI certificate තියනවලු engline, gear box වගකීමක් එක්ක දෙන්නෙ කීව. මට දැන් දැන ගන්න ඕන මන් කොහොමද මේ වාහනේ ගන්නවා නම් චෙක් කර ගන්නෙ? :)...
  3. C

    buddy van help

    දන්න කියන අයගෙන් help එකක් ඕනි, එලකිරි එකෙන් review කරලා තිබුන daihatsu atarai wagon වාහනේ ගැන මොකද කියන්නෙ ඔයාල? පාවිච්චි කරන අය ඉන්නවද? මට බඩි වෑන් එකක් ගන්න ඕන brand new (japan recondition) නමුත් suzuki every join/wagon (full option model) ගාන වැඩිනේ. daihatsu atarai wagon එක මිල අඩුයි...
  4. C

    << Freelance UI/UX job >>

    WE ARE HIRING Freelance UI/UX designers for startup Interested candidate PM your portfolio *Work and salary based on project
  5. C

    Wedding Shoot

    එලකිරියෙ වෙඩින් ශූට්, ඇල්බම් කරන්නෙ කවුද? හොද කෙනෙක් සාදාරන ගානකට ඕන. විස්තර පී.එම්. කරන්න. කුරුණෑගල පැත්තෙ වෙඩින් එකයි හෝම්කමින් එකයි තියෙන්නෙ. ඒ පැත්තේ කෙනෙක් නෙවෙයි නම් යන එන වියදම් එක්කම විස්තර එවන්න. අගෝස්තු මාසෙ තියෙන්නෙ. අනිත් අය මට හෙල්ප් එකක් දෙන්න හොද කෙනෙක් හොයා ගන්න. :)

    No contents