1. C

    WHMCS Help

    WHMCS වගේ භාවිතා කරන්න පුළුවන් ඒවා මොනවාද තියෙන්නේ ? thewebhostingtool boxbilling Install කරන්න උත්සහා කලා සති ගනම් එත් බැරි උණා තවත් ඒවගේම ලැස්තුවක් try කලා එකක්වත් Install වෙන්නේ නෑ Wordpress වලින් මේ වැඩේ කරන්න බැරි වෙයිද ? මොනවාද තියෙන හොද Plugins ? මට වෙන්න ඕනේ මෙචරයි html වලින්...
  2. C

    TeamViewer help

    TeamViewer ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනක් ට ඒක දාගන්න කියලා වැඩක් කරලා දෙන්න ගියා. ඌ ඔකොම වැඩේ ඉවර වෙලා TeamViewer ගැන අහලා මගේ Pc එකට ඇවිල්ලා බලන්න ආසයි කිව්වා එහෙම මමත් ID දුන්නා ඒකා තත්පර 40 වගේ ඔබලා කට් කරලා ෆේස් බුක් එකෙන් thank you කියලා මට හිනා වේවි අඩන මුණු 3 එව්වා ඒක නිසා හෙන...
  3. C

    සාදාරන මිලට වෙබ්/බ්ලොග් අඩවි සාදනු ලැබේ

    සාදාරන මිලට වෙබ්/බ්ලොග් අඩවි සාදනු ලැබේ Domain + Hosting ඇතුළුව සාදාරන මිලකට වෙබ් / බ්ලොග් අඩවි සාදා දෙනු ලැබේ. වැඩි විස්තර සදහා P.M කරන්න
  4. C

    Web Desing කරණ අය එන්නකෝ.

    Web Desing කරණ අය එන්නකෝ. මට දැන ගන්න දේවල් ටිකක් තියෙනවා Web Desing ඔඩර් එකක් බාර ගන්නකොට. මම මෙචර දවසක් වෙබ් හදා ගත්තේ මගේම උවමනා වලට ඊට අමතරව යාලුවන්ට හදලා දුන්නා. දැන් වෙන අයගේ උවමනා වලට වෙබ් හදලා කීයක් හරි හොයාගන්න හිතුවා මට දැන ගන්න ඕනේ මේ ටික. 1.සයිට් එක හදන්න කලින් සල්ලි ගන්නවා ද...

    No contents