WHMCS Help

Chamith199

Member
Jun 15, 2018
10
2
0
WHMCS වගේ භාවිතා කරන්න පුළුවන් ඒවා මොනවාද තියෙන්නේ ?

thewebhostingtool
boxbilling Install කරන්න උත්සහා කලා සති ගනම් එත් බැරි උණා
තවත් ඒවගේම ලැස්තුවක් try කලා එකක්වත් Install වෙන්නේ නෑ

Wordpress වලින් මේ වැඩේ කරන්න බැරි වෙයිද ? මොනවාද තියෙන හොද Plugins ?

මට වෙන්න ඕනේ මෙචරයි html වලින් හදලා තියෙනවා Web Hosting එක එකේ පැකේජ් Link කරනවා Wordpress සයිට් එකට Custermers ලට පැකේජ් එක ඔඩර් කරලා Invoies එකක් හැදෙන්න ඕනේ. දවස් 30 යද්දී Auto or Manual සල්ලි ගෙවන්න කියන Mail එක යන්න ඕනේ, Online Pay කරන්න ඕනේ නෑ මේ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන් කොහොමද ?