1. dula_wiky

    Questions දඟයාට හඬ කැව්වෙ කවුද?

    කවුද හැබෑටම මේ පොඩි කොල්ලට dub කරේ. නියම දඟයා! 😁 බලපු නැති කෙනෙක්(සිරාවට 😅) ඉන්නවනම් මෙන්න 1st episode එක:
  2. dula_wiky

    Dynasty Residence - Kandy

    www.dynastyresidence.com මහනුවර නිලමේල, මැණිකේල දැන් මෙහෙද පදිංචිය 👀
  3. dula_wiky

    Questions Kandy, Matale අවට facilities management/QS jobs නැද්ද

    Moratuwa University හෝ private institutes වල FM degree එක කරපු ඈයො ඔක්කොම වැඩ කරන්නේ කොළඹ ද? කොලඹ පිට job ඇත්තටම නැද්ද? Lecturing වත් නැද්ද? මේ subject එක ගැන idea එකක් තියෙන set එක පොඩි sup 1k දෙමු බලන්න 🙏🏼
  4. dula_wiky

    NIBM, ICBT, ACBT Lecturer Vacancy for QS/FM graduates in Kandy

    යාලුවනේ පොඩි උදව්වක් ඕනෙ. මගෙ හිතවත් QS(1st class) degree එකක් තියෙන නංගී කෙනෙක් මේ දවස්වල job හොයනවා. එයා field side එකට එච්චර කැමති නෑ. Lecturer කෙනෙක් වෙන එක තමා target එක. ICBT, ACBT institutes වලට email දැම්මා. තාම උත්තරයක් නම් නෑ. 😔 NIBM site එකේ Vacancy ගැන කිසිම දෙයක් නෑ. QS/FM...
  5. dula_wiky

    Amazon Kindle එකක් ගත්තා. දැන් ඊලගට මොකද වෙන්නේ???

    Amazon Kindle එකක් ගත්තා. දැන් ඊලගට මොකද වෙන්නේ??? Amazon එකෙන් Kindle 1ක් order කලා. ඊලග සතියේ DHL deliver කරනවා කියලා අද email එකක් ආවා. Shipping cost + tax, Amazon site එකෙන් charge කලා. දැන් මම DHL එකටත් ගෙවන්න ඕන ද? 😲😥 Custom එකේ clearance වලටත් දෙන්න වෙයිද දන්නේ නෑ 😢😭 වැඩේ වෙන්නේ කොහොමද...
  6. dula_wiky

    HSBC Global publishing services Careers

    HSBC GPS Vacancy දාලා කියලා ආරංචියක් ආවා. දන්න කට්ටිය ඉන්නව නම් work place, culture, available job roles ගැන අදහසක් දෙනවද? Thanks!
  7. dula_wiky

    Pearson contract basis jobs

    Pearson එකේ contract basis vacancies තියෙනව කියලා ආරංචියක් ආවා. ඒ ගැන දන්න කවුරුහරි හරි, දැනට Pearson එකේ එහෙම job එකක් කරන කෙනෙක් ඉන්නවා ද? JKCS Projects වලටලු ගන්නේ.
  8. dula_wiky

    Amsafe Global Services (Pvt) Ltd????

    Amsafe IT services ගැන දන්න කවුරුහරි Company, salary, work culture එක ගැන දැනුවත් කරනවද? :)

    No contents