Pearson contract basis jobs

dula_wiky

Junior member
  • Jun 17, 2018
    37
    39
    18
    Sri Lanka
    Pearson එකේ contract basis vacancies තියෙනව කියලා ආරංචියක් ආවා. ඒ ගැන දන්න කවුරුහරි හරි, දැනට Pearson එකේ එහෙම job එකක් කරන කෙනෙක් ඉන්නවා ද?

    JKCS Projects වලටලු ගන්නේ.