මේක දැම්මේ firerix ට thanks කරන්න, පොඩි shoutout එකක් විදියට. :yes:
මට ගොඩාක් කාලෙක ඉඳල migraine තිබුන. කාලෙන් කාලෙට අඩු වැඩි වෙනවා. ලංකාවේ ඉද්දි ඉංග්‍රීසි බෙහෙත් ගත්ත දෙපාරක්. ( Dr Ranjani Gamage and Dr Chang ) ඒ බෙහෙත් කෝස් කලාම ටික කාලෙකට ඕක අඩු වෙනවා. හැබැයි ඒ කාලෙට ඇඟේ active ගතිය ගොඩක්...