මොනවා වුනත් ආයෙමත් බෝම්බ ගැහුවනම් හොදයි කියල කියන්න එපා උන්ට මොනවා හිතෙනවා ඇත් ද ?

රෝසි ආච්චි;24939581 said:oya pathiwala godak muslim un innawa neda?
රෝසි ආච්චි;24939581 said:oya pathiwala godak muslim un innawa neda?
කතෝලික අයට බෞද්ධයන්ට වඩා මොලේ තියෙනවා.
Its not Catholics.
Its Tamils and Muslims. They were unite though Sinhalese scattered in to parts. So you are correct that they are intelligent than sinhalese.
Negombo itself, UNP won because of their votes. I propose, next time ask UNP to contest through TNA or Muslim Congress.
Pure Sinhalese Catholic votes were resides in Jaela, Naththandiya, Katana(Bombed place), Wennappuwa and not in Negombo.
උං කියලම තිබ්බ මෙක දේව කැමැත්ත කියල. 
නැහැ බන් ..මුස්ලිම් ඉන්නේ පෙරියමුල්ලේ පෝරුතොට විතරයි ..98% ක් ඉන්නේ සිංහල ක්‍රිස්තියානි දමළ ක්රිස්තියනිත් ඉන්නවා එත් ටිකයි
මොකද බන් ඇත්තටම මීගමුවෙයි වත්තලයි වුනේ? ඒ පැත්තේ වැඩිපුර ඉන්නෙ දෙමල ක්‍රිස්තියානි ද? සිංහල ක්‍රිස්තියානි ද?
හැමදාම UNP කියල කිව්වට මේ පාර උන්ට ලොකු හේතුවක් තිබුනනේ හැරෙන්න
![]()
Catholics හිතුවේ බෝම්බ ගහපු එක දෙවියන් වහන්සේ ගෙ කැමැත්ත නිසා සිද්ද වුන දෙයක් කියලා.
ඉතිං උං ඒකට politicians ලා එක්ක තරහ නෑඋං කියලම තිබ්බ මෙක දේව කැමැත්ත කියල.
![]()

