වියාපාරයක් / පවු වැඩක් සියල්ලන්ගේම අදහස් Ś
සත්ව පාලනය කියන්නේ කෘෂිකර්මාන්තයත් එක්ක බැදුණු දෙයක්. මිනිස්සුන්ගේ මුල් කලේ ඉඳලම. ඉතින් කුකුල් ෆාර්ම් එකක් පටන්ගන්න එක පව් වැඩක්ලු (යාලුවෝ තමයි කියන්නේ, හැබැයි උන් මස් කැල්ලක් නැත්තම්, බත් කන්නෙත් නැති උන්)
එතකොට එළවලු පලතුරු වලින් ගොඩ යන්න...