“The wolf on the hill is not as hungry as the wolf climbing the hill.”
සිංහල තේරුම ටිකක් කියල දෙන්න
සිංහල තේරුම ටිකක් කියල දෙන්න
Last edited:
what stopped u from simply googling this ?![]()

කියාලා දියන්කෝ

ek eke inna un dannawada kiyala test karanne.ubata theren nadda![]()

Don't lower your expectations to fit into the world. They say the wolf on the hill is never as hungry as the wolf climbing the hill. Always hungry to grow, to feed your mind and to rise to the highest level YOU can take yourself.
මේකේ තේරුම කියහල්ල බ්‍රදර්ස්

“The wolf on the hill is not as hungry as the wolf climbing the hill.”
"කන්ද උඩ සිටිනා වෘකයාට බඩගිණි නැහැ, කන්දට නගින වෘකයාට වඩා"
කන්ද තරණය කරන වෘකයාට දැනෙන තරම් කුසගින්නක් දැනටමත් කන්ද මත සිටින වෘකයාට දැනෙන්නේ නැත..
(සරල අදහසක්- යම් දෙයක වටිනාකම එය දැනටමත් ලබාගෙන අැති පුද්ගලයාට වඩා එය ලබා ගැනීමට උත්සහ කරන්නාට වැඩිපුර දැනේ.)

ඔබගේ අපේක්ෂාවන් ලෝකයට ගැලපෙන ලෙස අඩු නොකරන්න. වෘකයෙකුගේ වෘකයා කිසි විටෙක බඩගා නොසිටියහ. හැමවිටම බඩගින්නක්, ඔබේ මනස පෝෂණය කිරීමට හා ඉහලම මට්ටමට නග්ග ගැනීමට ඔබට පුළුවන්.![]()