1. S

    tensorflow 2.15

    මේ update එක නිසා cuda පිස්සු කෙලිනව නෙහ්.... බැරිම තැන downgrade කරා...😮‍💨
  2. S

    ඇමරිකාවෙ නම්බරයකින් whatsapp එකක්

    ඔන්න කිරියනි මං මේ කියන්න යන්නෙ ඇමරිකන් නොම්බරයකින් whatsapp එකක් හදාගන්නෙ කොහොමද කියල..... ඔන්න කියල දෙන්න කලින්ම කියනව තොපි මේක පාවිච්චි කරල කරන කුපාඩි සහ නීති විරෝධී වැඩ වලට නම් මම වග කියන්නෙ නෑ.... මේ වැඩේට nextplus කියන app එක install කර ගන්න ඕනෙ....මෙන්න ලින්කුව playstore තියෙනව බාගන්න...
  3. S

  4. S

    Tea Tasting

    Tea Taster කෙනෙක් වෙන්න course එක හොදම Dilmah, Australian Tea masters, NIPM මේ තුනෙන් කෝකද.....දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
  5. S

    Free4Talk

    දැන් ඉස්සර තරම් මේකෙ quality එකක් නෑ නේද ඉන්දියාවේයි බංගලියි පක්කුයි ගොඩක් ඉන්න නිසා🥲
  6. S

    සඳගලතැන්න

    සඳගලතැන්නෙන් සිරිපා කරුණා කරපු අය ඉන්නවද යනව නම් කොහොමද යන්නේ??
  7. S

    Torch Battery

    මේ battery වර්ගයෙ නම දන්න කෙනෙක් ඉන්නවද?? Batt
  8. S

    Grammarly Premium

    අපි හැමෝම පාවිච්චි කරන දෙයක්නෙ Grammarly මේකෙ Premium cookies වලින් කස්ටිය පාවිච්චි කරනව....හැබැයි internet එකේ තියෙන cookies ගොඩක් ඒව වැඩ නෑ... නැත්තං update වෙන්නෙ නෑ....මට අහු උනා cookie expire වෙද්දි නිතරම update කරල දාන telegram group එකක්....ඕන අය වැඩක් ගන්න...
  9. S

    Tea Factory jobs

    Tea factory related job vacancy gena dann aya innwd....job ekk hoynw...degree ekk karanw agriculture eekath almost complete

    No contents