මම හැම තිස්සෙම වගේ ජීවත් වෙන්නේ හීන ලෝකෙක. සමහර වෙලාවට මැවෙනව න්ම කසාදයක් බැඳගෙන වයිෆ් එක්ක ආතල් එකේ ඉන්නවා වගේ. තවත් වෙලාවට මැවෙනව මම ලොකු සල්ලි ගොඩක් අරගෙන ලොකු බිල්ඩිමක් අරන් ආතල් එකේ ඉන්නව. මේවගේ එක එක ඒවා මැවෙනව මට පැය ගනන්. දවසේ වෙලාවක් කියලා නෑ මැවෙනව. පස්සෙ ඒක නිකන් හීනයක් කියල දනගත්තම...