මගේ ලඟම යාලුවන් දෙක තුන ඇරෙන්න මම හිතින් ගොඩක් වලත්ත කෙනෙක් කියල කවුරුත් දන්නේ නෑ. මම අම්මගේ හොඳම පුතා. තාත්ත ලඟත් මං කවදාවත් නෝන්ඩි වෙලා නැ. තාත්තම කියනව එයා පොඩි කාලේ මං වගේ නැල්ලු වල්බර පුද්ගලයෙක් ලු එයා. මං ගොඩක් හොඳ කෙනෙක් කියලයිඑයාලා දෙන්නම හිතන්නේ . මගේ පවුලේ ඔක්කොමල මාව ගොඩක් හොඳ කෙනෙක් කියල හිතන්නේ. මම ඇත්තටම හොඳ කෙනෙක් නෙමේ. මම මගේ හිත කොච්චර වල්ද කියල දන්නේ මං විතරයි. මම අතේ නොගහපු දවසක් නෑ. වැල කිලෝගනන් බාගෙන බලන්නේ. ඒත් මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා නෑ. මට යාලු වෙන්නත් බයයි . කෙල්ලො එක්ක ආතල් ගන්න මාත් ආසයි. ඒත් බයයි. ගෙදරට චාටර් වෙයි කියල. පොඩි කාලේ ඉඳල තිබ්බ හොඳ නම කැත වෙයි කියල. එහෙම හිතල මං හිත ඇතුලෙන් පුදුම විදියට දුක් වෙනවා. මට සමහර වෙලාවට බයයි අතේ ගහලම මැරෙයි කියල. මම සෙල්ෆ් රෙස්පෙක්ට් එක ගැන ගොඩක් හිතනව. එහෙමයි කියල මට මෙහෙම ඉන්නත් බෑ. මසාජ් කරන තැනකට යමු කියලා යාලුවො කතා කරනව. යන්න බයයි චා වෙයි කියලා. කෙල්ලෙක් ගේ අතින් අල්ලන්න. එයාලගේ සුවඳ බලන්න. එයාලගේ තනේ අල්ලල බලන්න මිරිකන්න ආසයි. මට දැන් අවු 29ක් වෙනවා. ගෙදර අය මට බඳින්න කෙල්ලෙක් හොයන්නෙත් නෑ. එයාලා හිතන්නේ මට තාම ඒවා ඕන නෑ කියල. මොකද එයාලා ඉස්සරහ මම ඉන්නේ එහෙමයි. ඒක මගේ වරද මට කෙල්ලෙක් ඕන කියන්නත් බෑ. මට ලෙඩක් ද ?
මං පොන්සියෙක් නෙමේ. ඔයාලට හිතෙයි පොන්නයෙක් කියලා.මං මොන්වද කරන්න ඕන. මෙහෙම හිටියොත් මට ලෙඩක් හැදෙනව අතේ ගහලම ඒක සුවර්
මං පොන්සියෙක් නෙමේ. ඔයාලට හිතෙයි පොන්නයෙක් කියලා.මං මොන්වද කරන්න ඕන. මෙහෙම හිටියොත් මට ලෙඩක් හැදෙනව අතේ ගහලම ඒක සුවර්



