හීන

Weerabahu

Member
Aug 30, 2018
98
7
0
ඉස්පිරිතාලේ
මම හැම තිස්සෙම වගේ ජීවත් වෙන්නේ හීන ලෝකෙක. සමහර වෙලාවට මැවෙනව න්ම කසාදයක් බැඳගෙන වයිෆ් එක්ක ආතල් එකේ ඉන්නවා වගේ. තවත් වෙලාවට මැවෙනව මම ලොකු සල්ලි ගොඩක් අරගෙන ලොකු බිල්ඩිමක් අරන් ආතල් එකේ ඉන්නව. මේවගේ එක එක ඒවා මැවෙනව මට පැය ගනන්. දවසේ වෙලාවක් කියලා නෑ මැවෙනව. පස්සෙ ඒක නිකන් හීනයක් කියල දනගත්තම දුක හිතෙනව. සමහර වෙලාවට එතන ඉඳල ආයෙත් හීන දකින්න ගන්නව. මේක මම ලේසියෙන් කියුවට මම මේකෙන් පුදුම විදියට විඳවනව. මිනිහෙක් හීන දකින්න පුලුවන් ඒත් ජීවත් වෙන්නෙම හීන ලෝකෙක කියන්නේ අවුල් මුලු ජීවිතේම. මේකට ඩොකෙක් චැනල් කරන්න වෙයිද?
 
rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    oya heena sebe karaganne kohomada kiyala hithala , ekata ona dewal samaaja sammathayata anuwa karanna.

    oyawage heena ( Honda weda ) dakina eka waradak newei, oyage wasanawa..
     
    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    Commit suicide if you are brave enough :(
    :(
    oya heena sebe karaganne kohomada kiyala hithala , ekata ona dewal samaaja sammathayata anuwa karanna.

    oyawage heena ( Honda weda ) dakina eka waradak newei, oyage wasanawa..
    වාසනාව තමයි හොඳ දේවල් දකින එක්
    මට දකින හැම දේකින්ම ඒකට හරියන කතාවක් මැවිල හීන පේන්න ගන්නව

    day dreaming ledak ban Mata thiyenawa okama. Monawa krannda

    :(
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මම හැම තිස්සෙම වගේ ජීවත් වෙන්නේ හීන ලෝකෙක. සමහර වෙලාවට මැවෙනව න්ම කසාදයක් බැඳගෙන වයිෆ් එක්ක ආතල් එකේ ඉන්නවා වගේ. තවත් වෙලාවට මැවෙනව මම ලොකු සල්ලි ගොඩක් අරගෙන ලොකු බිල්ඩිමක් අරන් ආතල් එකේ ඉන්නව. මේවගේ එක එක ඒවා මැවෙනව මට පැය ගනන්. දවසේ වෙලාවක් කියලා නෑ මැවෙනව. පස්සෙ ඒක නිකන් හීනයක් කියල දනගත්තම දුක හිතෙනව. සමහර වෙලාවට එතන ඉඳල ආයෙත් හීන දකින්න ගන්නව. මේක මම ලේසියෙන් කියුවට මම මේකෙන් පුදුම විදියට විඳවනව. මිනිහෙක් හීන දකින්න පුලුවන් ඒත් ජීවත් වෙන්නෙම හීන ලෝකෙක කියන්නේ අවුල් මුලු ජීවිතේම. මේකට ඩොකෙක් චැනල් කරන්න වෙයිද?

    හිනයක් ම තමා කොල්ලා, පොඩ්ඩක් හිතන්න

    ඔබ හීනයක් ඉන්න තාක් එය ඇත්තක් නොවේද? හඩනවා , හිනාවෙනවා , බයවෙනවා ect... නමුත් නින්දෙන් ඇහෙරෙනකන් අපි එය විදිනවා නේද?
    හිතල බලන්න හීනය තුල මොනාද තිබ්බේ?

    විදින්නෙක්, විදීමක්, බාහිර පුද්ගලයින්, බාහිර වස්තු , ගතවූ කාලය, යන දේ හීනය තුල "ඇත" හෝ "නැත" ලෙස සලකන්න පුලුවන්ද?

    විදින්නෙක්, විදීමක්, බාහිර පුද්ගලයින්, බාහිර වස්තු , ගතවූ කාලය, යන දේ හිනය තුල ශුන්‍ය වෙනවා නේද?

    ඔන්න ඔය වගේ තමා අපි ඇත්තයි කියා සිතන් ඉන්න මේ ලෝකය, මම සියල්ලම....

    නමුත් , නින්දෙන් ඇහැරුන පසු හීනය බොරුවක් , මුලාවක් යයි තේරුම් ගන්නක් මෙන් මෙයද තේරුම් ගතයුතු දෙයක් මිස , තේරුම් කරවා දිය හැකි දෙයක් නොවේ...

    උපමා උපමේය තුලින් පෙන්වා දීම කල හැක...