1. ranil aiya

    බෞද්ධයන්ට වෙච්ච දෙයක් ... කතරගම පෙරහැරත් තහනම්

    මහින්දගේ සමහර රැස්වීම් වලට පෙරහැර වගේම පට්ට සෙනගක් හිටියා..උන්ට නිරෝධායන නීති නෑ . :(:(:( දැන් අපි මොකද කරන්නේ ? අපි කාටද ජන්දේ දෙන්නේ ?දැන්නම් ඉතුරු වෙලා තියෙන්නේ ජේවීපී/රතන හිමි/ මහසොහොන් බලකාය වගේ කට්ටිය ටිකක් විතරයි..
  2. ranil aiya

    windows වලට sinhala link එකක් ඔනී අයියෝ...

    Sinhala KeyHelp 2.0 ලගකදී ඉදන් වැඩ නෑ .ගොඩක් අපහසුතාවයකට තමයි පත් වෙලා තියෙන්නේ .. task bar එකේ පෙන්නන්නේ නෑ . වින්ඩොව්ස් වලට වැඩ කරන වෙන ලින්ක් නැද්ද?:-(:-(:-(
  3. ranil aiya

    skrill එකට deposit කරගන්න විදිහක් නෑ දෙයියනේ ...

    විදිහක් නෑ දෙයියනේ ...මොන කරුමයක්ද මේක ?එක එක අයගේ බෑන්ක් අකවුන්ට් වලට සල්ලි දාන්නනම් බෑ.අදුරන්නේ නැති නිසා.මම දැන් මොකක්ද කරන්නේ ?:(
  4. ranil aiya

    skrill to skrill සල්ලි transfer වෙන්න යන වෙලාව?

    skrill to skrill සල්ලි transfer වෙන්න යන වෙලාව කොච්චරක් වගේද ?
  5. ranil aiya

    ඉන්දියන්කාරයෝ මට වෙඩි තියනවා..මොකක්ද දැන් කරන්නේ ?

    PUBG indian teammateලා මට වෙඩි තියලා මරනවා. කිහිප පාරක්ම උනා. මේ හැත්තට තියන රාවණා වයිරය හින්දා තමයි මෙහෙම කරන්නේ...බලු හැත්ත.ඔකුන් දකින දකින තැන මරා දාපියව්...පිටරට ගියත් ලoකාවේ එකෙක්ට පස්සේ ඊලගට බාල්දි පෙරලන්නේ ඉන්දියන් හිගන්නෝ. :angry:
  6. ranil aiya

    පොහොට්ටුවට ජන්දය නොදීමට අද තීරණය කලෙමි...

    ඒ සදහා හේතු වූ කරුණු 1) ඇමරිකාවට එරෙහිව අද දින පැවැත්වූ පෙරටුගාමී උද්ගෙෂකයන්ව දරුනු ලෙස මර්ධනය කිරීම හරහා ගෝඨා ඇමරිකන් ගැත්තෙක් බව ඔප්පු වීම .. 2) රාජිතගේ උද්ගෝෂණ ,ඊයේ සිරිකොත උද්ගෝෂණ ,ඩෑන් ප්‍රියසාද්ගේ උද්ගෝෂණ සහ තොන්ඩමන්ගේ අවමගුලට පැමිනි ජනතාව අතඩoගුවට නොගෙන කිසිදු දේශපාලන හයියක් නැති...
  7. ranil aiya

    forex or binary iq option ද ලේසි?

    iq option වල ටයිම් හුටපටයක් තියනව නේද ? අපි දාපු ටයිම් එක ඉවරවෙනකම් අපි දාපු සෙල් / බයි එකට අපිට මුකුත් කරන්න බෑ නේද ? ඒක හෙන අවාසියිනේ ...:angry:
  8. ranil aiya

    nawran කාර් ගත්ත නිසා දැන් හැම youtuber ම dropshipping උගන්නනවා

    සල්ලි දීලා ඉගෙන ගන්න එන එවුන්ට ඇත්තටම මාසෙට ලක්ෂයක්වත් හොයන්න පුලුවන් වෙනවනම් කමක් නෑ.එහෙම නැතුව තමන්ගේ ප්‍රසිද්ද චැනල් එක පාවිච්චි කරලා youtubeඑකේ තියන ඩ්‍රොප්ශිපින් පාඩම් ටිකම වමාරලා කෝටිපතියෝ වෙන්න හදනවනම් මේක නීතිය ක්‍රියාත්මක කල යුතු වන්චාවක්.. සල්ලි ගසා කෑමක් .
  9. ranil aiya

    nawran කාර් ගත්ත නිසා දැන් හැම youtuber ම dropshipping උගන්නනවා

    සල්ලි දීලා ඉගෙන ගන්න එන එවුන්ට ඇත්තටම මාසෙට ලක්ෂයක්වත් හොයන්න පුලුවන් වෙනවනම් කමක් නෑ.එහෙම නැතුව තමන්ගේ ප්‍රසිද්ද චැනල් එක පාවිච්චි කරලා youtubeඑකේ තියන ඩ්‍රොප්ශිපින් පාඩම් ටිකම වමාරලා කෝටිපතියෝ වෙන්න හදනවනම් මේක නීතිය ක්‍රියාත්මක කල යුතු වන්චාවක්.. සල්ලි ගසා කෑමක් .
  10. ranil aiya

    Multi level marketing (mlm) කියන්නේ මොකක්ද?

    Multi level marketing කියන්නේ මොකක්ද?මේකෙන් සල්ලි හොයන්න පුලුවන්ද? දන්න කෙනෙක් කියන්න:confused:
  11. ranil aiya

    පිටරට ඉන්න කෙනෙක්ට මෙහෙන් බඩු යවන්නේ?

    පිටරට ඉන්න කෙනෙක්ට මෙහෙන් බඩු යවන්නේ? පිටරට ඉන්න කෙනෙක්ට මෙහෙන් බඩු යවන්නේ කොහොමද ? (පොඩි දේවල් )...වියලි ආහාර ද්‍රව්ය වගේ අච්චාරු බොතල් වගේ :oo: daraz.lk ලගෙන් කෙලින්ම යවන්න පුලුවන්ද ?
  12. ranil aiya

    Covid19 අස්සේ මුහුදු මහා විහාර ඉඩම් කොල්ලය

    Covid19 අස්සේ මුහුදු මහා විහාර ඉඩම් කොල්ලය Covid19 අස්සේ පොතුවිල් හම්බ අන්තවාදීන්ගේ මුහුදු විහාර ඉඩම් කොල්ලය අතිගරු මහින්ද අගමැතිතුමාගේ අවධානයට..:shocked: N2oBA8Qj0qU තියන අක්කර 17 නෙමේ ගැසට් එකේ තියන අක්කර 30ම නැවත පන්සලට ගන්න ඔනේ .මොන කරුමයක්ද මේක ..මෙහෙම රටකට ඉස්සරහට යන්න බෑ . ලoකාව...
  13. ranil aiya

    Covid19 Curfew අයින් කරන්න එපා දෙයියනේ....

    Covid19 Curfew අයින් කරන්න එපා දෙයියනේ.... ඇදිරි නීතිය ඉවත් කලොත් කොරෝනා රෝගීන් දස දහස් ගණන් වැඩිවන බව කියයි.. මේ මොහොත් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් කොරෝනා ආසාදිතයන් දස දහස් ගණනක් දක්වා වැඩි වීමේ ඉඩක් ඇති බව :dull: එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්...
  14. ranil aiya

    සල්ලි ගස් වැනි වගා...

    සල්ලි ගස් වැනි වගා... සල්ලි ගස් වගේ සල්ලි ලැබෙන වගාවල් මොනාද කරන්න පුලුවන්?විකුණන වල්ලපට්ටා සමහරු බොරුයි කියනවා. තේක්ක හැදෙන්නත් ගොඩක් කල් යනවා.. :dull:කහ ඉගුරුමයියොක්කා වවලා ලාබ තියනවද ?
  15. ranil aiya

    government bank personal loans- lowest rates

    ආණ්ඩුවේ බැoකු වලින් අඩුම පොලියට Personal Loans දෙන්නේ මොකේද ?
  16. ranil aiya

    අකුණු ගහයිදෝ... බේරගනියෝ....

    අකුණු ගහයිදෝ... බේරගනියෝ.... ,, ,, පයිනස් ගහක් තියනවා. අඩි 30ටත් වැඩියි .මේවට අකුණු ගහනවද ? ගේ ඉස්සරහ තියෙන්නේ .කපන්නත් ලෝබයි. මේවයේ මුල් foundation වලට ගිහින් ගෙවල් කැඩෙනවද ?අයියෝ.....ගෙවල් ලග අකුණු සන්නායකයකුත් තියනවා.:shocked:
  17. ranil aiya

    අතුරු පාරක කරන්න පුලුවන් බිස්නස් ?

    අතුරු පාරක කරන්න පුලුවන් බිස්නස් ? විනාඩියට වාහන 6ක් 7ක් වගේ යන පාරක් තියන තැනක කරන්න හොද බිස්නස් මොනාද ? කඩ මොනාද ?
  18. ranil aiya

    වහන්නේ නැති කොම්පැනි අල්ලනු

    වහන්නේ නැති කොම්පැනි අල්ලනු කඩුවෙල පොලිපැක් ආයතනය හතර වටේ ගාමන්ට් වැහුවත් වහන්නේ නම් නෑ .දැනටමත් කැලණියෙන් කොරොනා කාරයෙක් හම්බෙලා . මුන් සල්ලි පස්සේ යන්නේ මිනිස් ජීවිත උගස් තියලා. මේ රටේ බහුතරය පෞද්ගලික අoශයේ රස්සා කරන්නේ ..ආණ්ඩුවේ උන්ට විතරක් නිවාඩු දීලා කොරොනා නවත්තන්න බෑ. මේක තනිකරම...
  19. ranil aiya

    used bike leasing

    දෙන තැන් මොනාද ?:confused:

    No contents