බෞද්ධයන්ට වෙච්ච දෙයක් ... කතරගම පෙරහැරත් තහනම්

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    107295056_567384480599845_7001314820448296441_n.jpg

    මහින්දගේ සමහර රැස්වීම් වලට පෙරහැර වගේම පට්ට සෙනගක් හිටියා..උන්ට නිරෝධායන නීති නෑ .
    :(:(:( දැන් අපි මොකද කරන්නේ ? අපි කාටද ජන්දේ දෙන්නේ ?දැන්නම් ඉතුරු වෙලා තියෙන්නේ ජේවීපී/රතන හිමි/ මහසොහොන් බලකාය වගේ කට්ටිය ටිකක් විතරයි..







     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    dalada perahara tath ekama wei wage kollo
    ඒත් කමක් නෑ නේද. බුදුදහමේ කියල නෑනේ අනිවාර්යෙන් පෙරහැරක් යන්න ඕනිමයි කියල. අනික බලන්න අවසර නෑ කියලනේ කියන්නේ. තියන්න එපා කියලා නෙවේනේ. 😐
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    නුවර මාලිගාවට යනවට වඩා බෞද්ධයන් කතරම යනව ප්‍රෙන්, භක්තිය පේවිල යන්නේ
    Sirawata. Pansale kateta watenne nathi nottu dewale kateta watenne sata sata gala. Pandure watinakama matha thamai dewa ashirwade wadi wenne.
     
    • Like
    Reactions: Sonique

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,870
    113
    ඒත් කමක් නෑ නේද. බුදුදහමේ කියල නෑනේ අනිවාර්යෙන් පෙරහැරක් යන්න ඕනිමයි කියල. අනික බලන්න අවසර නෑ කියලනේ කියන්නේ. තියන්න එපා කියලා නෙවේනේ. 😐
    😍😍
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    නුවර මාලිගාවට යනවට වඩා බෞද්ධයන් කතරම යනව ප්‍රෙන්, භක්තිය පේවිල යන්නේ

    Sirawata. Pansale kateta watenne nathi nottu dewale kateta watenne sata sata gala. Pandure watinakama matha thamai dewa ashirwade wadi wenne.
    අපේ උන්ට රුපියල් 100කුයි පලතුරු වට්ටියකුයි දීල දෙයක් කරගන්න පුළුවන් කිව්වොත් ඔටුවෙක්ට උනත් වදියි. මොනරපිල් වලින් තට්ටු කරද්දී පින්කැට සට සට ගාල වැටෙන්නේ පින්වතුනි. 🥴
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එදා පකයලා පල්ලි නොයා ඉන්න කිව්වා නම් ඒ මිනිස්සු අදත් ජීවතුන් අතර..
     

    Sen-lu

    Well-known member
  • dalada perahara tath ekama wei wage kollo
    යේක උයා මරක්කලනේද. අප්පිලට පෙරහැර ගැන නැති ඌයියාවක් උයාට ආවෙඇයි. ආහ් සහජීවනය නේද. අප්පි වෙනුවෙන් පෙනී ඉන්න එකට තැන්කු ආ. ලව් යූ 🥰
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    රජයේ restrictions දානකන් ඉන්න ඕනේ නෑනේ. මේ කාලේ යන්න සුදුසුද නැද්ද කියල තේරෙන්න එපැ.