වාස්තු ගැටලු තියනවා නම් අහන්න !
වාස්තු ගැටලු තියනවා නම් අහන්න,මම මේ විශය සම්බන්ධයෙන් ප්රමානික බුද්ධිමතෙක් නෙමෙයි,මම මේ සාස්තරේ හදාරන්න ගත්තෙ මගේ ගෙදර හදනකොට එක එක වාස්තු කාරයෝ එක එක කතන්දර කිව්ව නිසා,5 දෙනෙක් කියන්නෙ පහක්,එ අතර හැමොම කියන පොදු දෙවලුත් තියනවා,කොහොම නමුත් මම ලැස්ති නැ මේ...