යාලුවනේ මට Excel එකෙන් හදපු Sheet එකක් තියනවා Exe එකක් කරගන්න ඔනේ,ගනන් හිලව් වගයක් හදන එකක් තියෙන්නෙ,මේක කරගන්නෙ කොහොමද,මට මේ ගැන අවබෝධයක් තියන අය කියන්න,ස්තුති !
because exe is easy to handle![]()

උඹ කියන්නෙ පුරෝන fields වලට ලස්සනට නම වැටෙනව නම ඉස්සරහිං input කරන්න text box එකක් තියෙනව මෙහෙම පුරවං ගිහිං අන්තිමට submit button එකක් එබුව ගමං ඒ ටික excel file එකේ save වෙන්න හදන්නද ?![]()

mehemayi bro formulas 12 thiyanawa ekatama calculate wenna one 1 value ekak dunnama,mata one 1 value ekak dunnama lassnata ara nam issaraha value eka enna..mata one software ekak widiyata eka hadaganna bro![]()


use MS Access to create a form, save the data in db, you could link the db with excel.ලොකු දෙයක් නෑ වගේ
elakiri programmers club කියල ත්‍රෙඩ් එකක් තියෙනව ඒකෙ දාන්න කවුරු හරි හදල දෙයි![]()

thx bro mama asayi meka thaniyen hadaganna,mama meka karanne hadanna asawatath ekka,eke comment ekak damma nam hari neda![]()

Why though?use MS Access to create a form, save the data in db, you could link the db with excel.

C# වගේ බලන්න visual studio දාගෙන. එච්චර ලොකු දෙයක් නෑ![]()

Excel eka kelinma exe karanna nam bee mama danna vidiyata
hebei excel eke anith field okkoma block karala wagee wedak karanna puluwan
Excel wala New File ekak ganna thenata gihin
loan amortization schedule
kiyala type karala balanna ekak ei
nethnam pahala link eke thiyanawa download karagena balanan
ee wage kala heki
nethnam EXE eke hadanna oyaata simple ma karanna puluwan VB6 walin wagee nam
ooka podi wedak nisaa VB6 hondatama ethi
https://templates.office.com/en-US/Loan-amortization-schedule-TM03986974
