1. C

    Crypto Currency කරන කට්ටිය කෝ එන්න බලන්න

    Crypto Currency කරන කට්ටිය කෝ එන්න බලන්න මට මෙකෙන් දැන ගන්න ඔනේ එළකිරි එකේ කොච්චර අය ඉන්නවද කියලා cryptocurrency කරන? කරන අය පොඩ්ඩක් කොමෙන්ටුවක් දානවද? ඔයලා කරන ශුවර් සයිට් එහෙමත් දැම්මට අමනාප නෑ, ref ලා ගන්න ඔනේ නිසා හැම ලින්ක් එකම දාන්න එපා, ශුවර් සල්ලි (cryptocurrency) ගෙවන සයිට් නම්...
  2. C

    මට Network ඉගෙන ගන්න හොද තැනක් කියන්වද?

    මට Network ඉගෙන ගන්න හොද තැනක් කියන්වද? මං දැනට ජොබ් එකක් කරනවා Hardware & Network තමයි ඉන්නෙ, මං haerdware කරලා තියෙන්නෙ, network පිලිබදව ඉතාම පොඩි දැනුමක් තියෙන්නෙ, මට ඒකට හොද course එකක් කරන්න තැනක් කියන්න, දැනුම ගන්න පුලුවන් තෙරෙන විදිහට උගන්නන තැනක්, මගේ english දැනුම ටිකක් මදි, ඒ නිසා...
  3. C

    ඉක්මනින් මහත් වෙන්න තියෙන ක්‍රම කියන්න????

    ඉක්මනින් මහත් වෙන්න තියෙන ක්‍රම කියන්න???? යාලුවනේ, ඉක්මනින් මහත් වෙන්න පුලුවන් ක්‍රමයක් කියන්න? මේක විහිලුවකට ගන්න එපා, සිරාවටම අහන්නෙ? ඔයලා දන්න ක්‍රම තියෙනවා නම් කියන්න? අතුරු ආබාධ නැති? මට කෑම කන්නත් බෑ ගොඩාක්, මං කලින් බත්තරමුල්ලේ ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත්ගත්තා...

    No contents