ඉක්මනින් මහත් වෙන්න තියෙන ක්‍රම කියන්න????
යාලුවනේ, ඉක්මනින් මහත් වෙන්න පුලුවන් ක්‍රමයක් කියන්න?
මේක විහිලුවකට ගන්න එපා, සිරාවටම අහන්නෙ? ඔයලා දන්න ක්‍රම තියෙනවා නම් කියන්න? අතුරු ආබාධ නැති?
මට කෑම කන්නත් බෑ ගොඩාක්, මං කලින් බත්තරමුල්ලේ ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත්ගත්තා. එතනට එන්නේ ඔක්කොම කෙට්ටු අය මහත් වෙන්න බෙහෙත් ගන්න, අයෙ සතියකින් වගේ මට එන්න කිව්වා, මං ටිකක් දුර නිසා එක මග ඇරුනා, හබෙයි ඒ බෙහෙත් වලට හොදට බඩගිනි වෙනවා,
එතනට ගිහින් මහත් උන අය ඉන්නවද? වෙන ක්‍රම් තියෙනවා නම් ඉක්මනට කියන්න හදිස්සි