Commercial බැන්ක් එකෙ වැඩ කරන්නෙ කවුද ?
මචන් ලා පොඩි අවුලක් මගෙ commercial bank එකෙ ඩෙබිඩ් කාර්ඩ් එක නැති උනා මම පස්සෙ කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා කාර්ඩ් එක කැන්සල් කරා. පස්සෙ අයෙ කාර්ඩ් එක හම්බුනා , දැන් අයෙ මේ කාර්ඩ් එක ඇක්ටිව් කරන්න නම් ලගම බ්‍රන්ච් එකකට යන්න ඕනෙලු.
දැන් බැන්කු වහලා නිසා...