1. H

    SLT කනෙක්ෂන් වල මොකක් හරි අවුලක්ද අද?

    SLT කනෙක්ෂන් වල මොකක් හරි අවුලක්ද අද? දවල් ඉදන් රවුටරේ පිස්සු කෙලිනවා. නෝ ඉන්ටර්නෙට් කියලා වැටෙන්නෙ. ඒ වෙලාවට රවුටරේ රීස්ටට් කරාම ආය විනාඩි 5ක් විතර නෙට් යන්න පුලුවන් ස්ලෝ එකේ. විනාඩි 5ක් විතර ගියාම ආයෙත් පේජ් ලෝඩ් වෙන එක ෆේල් වෙලා නෝ ඉන්ටනෙට් කියලා වැටෙනවා. කස්ටම කෙයා එකේ පක්කු ෆෝන් ආන්සර්...
  2. H

    Allion 240 එකේ ෂෙල් එක මාරු කරන්න පුලුවන්ද?

    ඇලියොන් 240 (2002/2003) කාර් එකේ ශෙල් එකයි හෙඩ් ලයිට් සෙට් එකයි අයින් කරලා ඇලියොන් 260 (2007 මොඩ්ල් එකේ හෝ 2010/2014 මොඩ්ල් එකේ) ෂෙල් එකයි ලයිට් සෙට් එකයි තියලා හදාගන්න පුලුවන් වෙයිද?ගානට සෙට් වෙලා එයිද ? 240 එකේ පිටිපස්සෙයි සයිඩ් එකේ පෙනුමයි එක්ක මැච් වෙන්නැතුව චොර වෙයිද?:confused: එහෙම චොර නං...
  3. H

    මැරිච්ච මීයන්ගෙ ගද අයින් කරන්න පුලුවන්ද?

    මචංලා අපේ ගෙදර පට්ට විදිහට මීයෝ බෝවෙලා හිටියෙ. හැම තැනම ජරා කරලා, ඇදුම් කර්ට්න් කාලා,කාර් එකේ වයර් කාල පුදුම වදයක් දුන්නෙ උන්.බේරෙන්න බැරිම තැන තාත්තා ගිය සතියෙ මීයන්ට බෙහෙත් තියලා.කොහොමහරි දැන් ගොඩක් මීයො මැරිලා.පේන්න හිටපු ,හොයාගන්න පුලුවන් තැන්වල මැරිලා හිටපු මීයො ඔක්කොම වලලලා දැම්මා.ඒත් කේස්...
  4. H

    ගෙවන්න ෆෝන් ගන්න පුලුවන්ද?

    ගෙවන්න ෆෝන් ගන්න පුලුවන්ද? මචං ක්‍රෙඩිට් කාඩ් නැතුව installment විදිහට ටික ටික ගෙවන්න ෆෝන් ගන්න පුලුවන්ද? සින්ගර් එකෙන් අබාන්ස් එකෙන් සිංහගිරි එකෙන් වගේ එහෙම ගත්ත කෙනෙක් ඉන්නවනං ගත්ත ප්‍රොසෙස් එක දාපන්කො.
  5. H

    නින්ද යන්නෑ උදව් කරපල්ලා

    නින්ද යන්නෑ උදව් කරපල්ලා මචං දැන් සති දෙකක විතර ඉදන් මට රෑට හරියට නින්ද යන්නෑ.පස්සෙ බෙහෙතුත් ගත්තා ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කරලා දැන් රෑට කාලා ඒ බෙහෙත් බිව්ව ගමන් නින්ද යනවා හැබැයි උපරිම පැය 3ක් විතර තමා නින්ද යන්නෙ රෑ 11.30ට නිදාගත්තොත් පාන්දර 2.45 විතර වෙද්දි ඇහැරෙනවා ඊට පස්සෙ ඉතිං මොන...
  6. H

    ඩිප්‍රෙෂන් සදහටම හොද කරවන ප්‍රතිකාර ක්‍ර

    ඩිප්‍රෙෂන් සදහටම හොද කරවන ප්‍රතිකාර ක්‍ර TMS ඒ කියන්නෙ Transcranial magnetic stimulation කියන treatment එක ගැන අහලා තියනවද ? ගූගල් එකේ තියන විදිහට මේ ට්‍රීට්මන්ට් එක use කරන්නෙ treatment resistant anxiety වලටයි treatment resistant depression වලටයි treat කරන්න.සුද්දො මේ ට්‍රීට්මන්ට් එක ගැන දාල...
  7. H

    TMS treatment ගැන දන්නෙ කවුද?

    TMS treatment එක ගැන දන්නෙ කවුද? TMS ඒ කියන්නෙ Transcranial magnetic stimulation කියන treatment එක ගැන විස්තර දන්නෙ කවුද? ගූගල් එකේ තියන විදිහට මේ ට්‍රීට්මන්ට් එක use කරන්නෙ treatment resistant anxiety වලටයි treatment resistant depression වලටයි treat කරන්න.සුද්දො මේ ට්‍රීට්මන්ට් එක ගැන දාල...
  8. H

    MIRACLE DOCTOR ඒලියන්ත වයිට්

    MIRACLE DOCTOR ඒලියන්ත වයිට් “කිසිවකුත් මං ගැන බලන්නේ නැති වෙලාවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඩොක්ටර් ඒලියන්ත වයිට් මහතා මුණගස්සලා මගේ පාදයේ ආබාධය සුව කරලා දුන්නා” යනුවෙන් යෝකර් රජු ලෙස හැඳින්වුණු සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග තම සමුගැනීමේ තරගයේදී මුළු ලෝකයටම ප්‍රකාශ...
  9. H

    ඇදුම/වීස් එක

    මචං මට කවදාවත් කලින් ඇදුම තිබිලා නෑ සෙමක්වත් හැදෙන්නෙ කලාතුරකින් මීට සති 2කට විතර කලින් මට වෛරස් උනක් හැදුනා හෙම්බිරිසා උනක් බෙහෙත් ගත්තා දවස් 3ක් යනකොට උන බැහැලා ගියා ඒත් සෙම අඩු උන්නෑ පට්ටටම කැස්ස වැඩිඋනා හුස්ම ගන්නත් අමාරු උනා පස්සෙ ආය ඩොක්ට හම්බෙන්න ගියාම කිව්වා මට වීස් එකට ඇවිල්ලා කියලා...
  10. H

    සාත්තර පේන අත්දැකීම්

    සාත්තර පේන අත්දැකීම් මචං මම ගුප්ත දේවල් වැඩිය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි ඒත් ලොකු ප්‍රශ්නෙකට මූණදෙන්න උන නිසා ගෙදර අයගෙ බලකිරිමට අදුරන කෙනෙක් කිව්ව සාත්තර පේන කියන තැනකට ගියා. මට තේරුන හැටියට එතන මචං මන්තර ගුරුකම් කරන තැනක් නෙවෙයි වරමකින් වගේ පේන කියන තැනක්.එතන පොඩි දේවාලයක් වගේ හදලා තියනවා ඒකෙ...
  11. H

    අවුරුදු 25 පැන්නට පස්සෙ sport එකක් කරන්න පටන්ගනš

    අවුරුදු 25 පැන්නට පස්සෙ sport එකක් කරන්න පටන්ගනš මචංලා මම දැන් අවුරුදු 25 පැනපු ජොබ් එකක් කරන එකෙක්. ඒත් මට ආසයි දැන් sport එකක් කරන්න පටන් ගන්න.ක්‍රිකට් කරන්න තමයි වැඩියෙන්ම ආස ඒත් වොලිබෝල්, ෆුට්බෝල් ,බොක්සිං වගේ එකක් වුනත් අවුලක් නෑ.දැන් මට තියන ප්‍රශ්නෙ මේකයි ඔය ක්‍රිකට් ක්ලබ්,sports club...
  12. H

    වියෝස් ඩෑශ්බෝඩ්

    වියෝස් ඩෑශ්බෝඩ් මට තියෙන්නෙ ටොයොටා වියෝස් 2004 කාර් එකක් ඒකෙ ඩෑශ්බෝඩ් එකේ මීටර් පැනල් එක මැදට වෙන්න තියන නිසා හද්ද කැතයි වාහනේ මුලු ලුක් එකම ඉවරයි ඒක හින්දා.මේකට ටොයොටා 121 වගේ කාර් එකක ඩෑශ්බෝඩ් එකක් තියන්න බැරිද?
  13. H

    හොද බජට් stereo handsfree එකක්?

    හොද බජට් stereo handsfree එකක්? රුපියල් 500ට අඩුවෙන් ගන්න පුලුවන් හොද stereo handsfree එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද ?නෝමල් ඕනම ෆෝන් පාර්ට්ස් කඩේක තියන කොමන් මොඩ්ල් එකක් නං හොදයි. සතියෙන් දෙකෙන් එක කනක් ඇහෙන් නැතුව යන්නැති කාලයක් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් එකක් තමා හොයන්නෙ :)

    No contents