TMS treatment එක ගැන දන්නෙ කවුද?
TMS ඒ කියන්නෙ Transcranial magnetic stimulation කියන treatment එක ගැන විස්තර දන්නෙ කවුද? ගූගල් එකේ තියන විදිහට මේ ට්‍රීට්මන්ට් එක use කරන්නෙ treatment resistant anxiety වලටයි treatment resistant depression වලටයි treat කරන්න.සුද්දො මේ ට්‍රීට්මන්ට් එක ගැන දාල තිබ්බ රිවීව්ස් බැලුවා ගොඩක් උන් කියලා තියනවා drug treatment වලින් , therapy treatment වලින් පොඩ්ඩක්වත් සනීප උන් නැති උන්ගෙ OCD, SAD වගේ anxiety ලෙඩ ,දරුණුවටම තිබ්බ ඩිප්රෙෂන් වගේ ලෙඩ මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සෙ හොදටම හොද උනා කියලා.
මේක බෙහෙත් බොනවා වගේ හැමදාම කරන්න ඕන එකකුත් නෙවෙයිලු ලෙඩේ හැටියට සෙශන් 8ක් 10ක්වගේ මේ ට්‍රීට්මන්ට් එක කරගන්නලු තියෙන්නෙ ඊටපස්සෙ ලෙඩේ හොදටම සනීප වෙනවා කියල තමා රිවීව් වල තියෙන්නෙ. මේ ට්‍රීට්මන්ට් එක කරගත්ත හරි මේ ට්‍රීට්මන්ට් එක ගැන වැඩි විස්තර දන්න කෙනෙක් හරි ඉන්නවද?සයිඩ් ඉෆෙක්ට්ස් තියනවද? මේ ට්‍රීට්මන්ට් එක ලංකාවෙ තියනවද? ලංකාව ඇතුලෙ මේ ට්‍රීට්මන්ට් එක කරගන්න තැනක් දන්නවනං කියපල්ලකො

Last edited:

අත්දැකීමෙන් කියන්නෙ