මචං මට කවදාවත් කලින් ඇදුම තිබිලා නෑ සෙමක්වත් හැදෙන්නෙ කලාතුරකින් මීට සති 2කට විතර කලින් මට වෛරස් උනක් හැදුනා හෙම්බිරිසා උනක් බෙහෙත් ගත්තා දවස් 3ක් යනකොට උන බැහැලා ගියා ඒත් සෙම අඩු උන්නෑ පට්ටටම කැස්ස වැඩිඋනා හුස්ම ගන්නත් අමාරු උනා පස්සෙ ආය ඩොක්ට හම්බෙන්න ගියාම කිව්වා මට වීස් එකට ඇවිල්ලා කියලා බෙහෙත් දුන්නා දවස් දෙකක් ඒ බෙහෙත් බිව්වා ඒත් අඩුවක් නෑ කැස්ස එහෙමමයි හුස්ම ගන්නත් අමාරුයි කතා කරගන්නම බෑ පස්සෙ ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කරා පොර ඉන්හේලර්ස් දෙකක් දුන්නා එකක් දුන්නෙ වීස් එක වැඩි උනොත් විතරක් ගන්න කියලා ඒකෙන් හුස්ම ගන්න එක පහසු කරනවා කියලා අනිත් එක මාස දෙකක් උදේ හවස හැමදාම ගන්න කිව්වා ඒ ඉන්හේලර් එකෙන් තමයි වීස් එක හොද වෙන්නෙ කිව්වා ඒ ඉන්හේලර් එක වැඩකරන්න පටන් ගන්න දවස් 5ක් විතර යයි කිව්වා ඩොකා ඒ ටික කිව්වෙත් පුක කැඩිච්ච කඩියා වගේ හදිස්සියෙන් මොකද උගෙන් බෙහෙත් ගන්න පෝලිමම හිටියා මීටර් 100ක් විතර මට පොරගෙන් අහගන්න ගොඩක් විස්තර තිබ්බත් මොකක් අහන්න හැදුවත් කියන්නෙ ඔය බෙහෙත් ටික අරගෙන මාසෙකින් එන්නෙකො කියලා යවන්නමයි හදන්නෙ පස්සෙ ආවා එන්න උබලාවත් දන්නවනං මට මේ ටික කියහන්
එහෙම කලින් කවදාවත් ඇදුම තිබ්බෙ නැති කෙනෙක්ට වෛරස් හෙම්බිරිසා උනක් හැදිලා වීස් එක හැදෙන්න පුලුවන්ද?උබල දන්න කාට හරි එහෙම හැදිලා තියනවද?
දවස් 5ක් වගේ යද්දි ඉන්හේලර් එක වැඩකරන්න පටන් ගනී කිව්වට දැන් සතියක් විතර අර ඉන්හේලර් එක දවස ගානෙ උදේ හවස ගන්න අරන් ඒත් තවම අඩුවක් නෑ තාම කැස්ස හුස්ම ගන්න අමාරුයි කතා කරන්නත් පට්ටම අමාරුයි හැබැයි සමහරු කියනවා සති දෙකක් විතර යනවා කියලා ඒ ඉන්හේලර් එක වැඩ කරන්න පටන් ගන්න උබලට අත්දැකීම් තියනවද මේ ගැන
මේක දිගටම තියෙයිද කියලා බයයි බං??ඩොකාගෙන් ඇහුවම නෑ දිගටම තියන එකක් නෑ හොද වෙයි හොදවෙයි කියල හදිස්සියෙන් කියලා දැම්මා පොරටනං ඕන වෙලා තිබ්බෙ මොන මගුලක් හරි කියලා ඉක්මනට යවාගන්න උබලා දන්න කාට හරි එහෙම කලින් වීස් එක තිබිලා නැතුව වෛරස් උනකින් පස්සෙ හැදිලා ඊටපස්සෙ හොදටම හොද වෙලා තියනවද වීස් එක
ලෙඩ්ඩු විදිහට අපි පට්ට අසරණයි බං දාස්ගනන් වියදං කරලත් හරි හමන් විදිහට වෛද්‍ය උපදෙස් ටිකක් ගන්න නෑනෙ අපිට