PLATINA 100 ES DRL බයික් එක හොඳයිද?
යාලුවනේ මං බයික් එකක් ගන්න බැලුවේ, මං බයික් ගැන මුකුත්ම දන්නේ නෑ , කලින් බයික් පාවිච්චි කරලත් නෑ, හොදට තෙල් කරන එකක් වෙන්නත් ඕන, කාලයක් පාවිච්චි කරන්නත් ඕන , ඉතින් PLATINA 100 ES DRL එකක් ගන්න බැලුවේ , මේ බයික් එක ගැන දන්න අය මට පොඩ්ඩක් කියනවද ලොකු උදව්වක්.